TV ශ්‍රී ලංකා

TV ශ්‍රී ලංකා

දැණුමට දියුණුවට හා හදවතට අලුත් දේ අරගෙන...! 🌎 සොයන-බලන-විමසන සැමට වාර්තා කරණයේ ගවේශකයා

Post Top Ad

රජ fm

කාන්තා අයිතිවාසිකම් පිළිබඳ තත්ත්වය

March 08, 2025 0
කාන්තා අයිතිවාසිකම් පිළිබඳ තත්ත්වයඑක්සත් ජනපදයේ සිට කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය දක්වා, කාන්තා සහ ගැහැණු ළමයින්ගේ අයිතිවාසිකම් බරපතල පසුබෑමකට ලක්ව ඇත. අභියෝග තිබියදීත්, වැඩිදියුණු කිරීම් සහ ජයග්‍රහණ ද ඇත. අද, ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන්, හියුමන්...
Read More

ජනමාධ්‍යකරුවන්ට එරෙහි සිදුකළ අපරාධයන්ට යුක්තිය ඉල්ලමින්

January 30, 2025 0
 ජනමාධ්‍යකරුවන්ට එරෙහි සිදුකළ අපරාධයන්ට යුක්තිය ඉල්ලමින්ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ට එරෙහිව පැවති අපරාධයන්ට යුක්තිය ඉටු කර ගැනීමේ අරමුණින් සහ ජනමාධ්‍ය නිදහස ආරක්ෂා කිරීමේ අරමුණින් විරෝධතාවයක් සහ මහජන පෙත්සමකට අත්සන් එකතු කර ගැනීමක් මෙහිදී සිදුවිය."කළු...
Read More

SME වෙළඳ ප්‍රදර්ශනය

December 24, 2024 0
 SME වෙළඳ ප්‍රදර්ශනයකොමර්ෂල් බැංකුව අද මහනුවර සහස් උයනේදී SME වෙළෙඳ ප්‍රදර්ශනයක් පැවැත්වූහ. මධ්‍යම කලාපයේ දක්ෂ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් විසින් නිර්මාණය කරන ලද ආකර්ෂණීය නිෂ්පාදන සහ සේවා පරාසයක් සොයා ගැනීමට පාරිභෝගිකයන්ට ඉතාමත් පහසු වන අන්දමින්...
Read More

කඩුගන්නාවේදී සිදුවූ රිය අනතුර

December 21, 2024 0
 කඩුගන්නාවේදී සිදුවූ රිය අනතුරඅද දින (21/12) කඩුගන්නාව බස් නැවතුම්පොළ අසල දී කොළඹ සිට තෙල්දෙණිය හරහා ධාවනය වන ශ්‍රී .ල. ග. ම බස් රථය අසල තිබෙන අඹ ගසක වැදී අනතුරට පත්වී තිබෙනවා.එම අනතුරින් තුවාල ලැබූ තුවාලකරුවන් දෙදෙනෙක් පමණ මේ වන විට රෝහල් ගත කර...
Read More

1st Colombo International Media Research Symposium - 2024 The Role of The Mass Media in the Era of Artificial Intelligence

December 16, 2024 0
 1st Colombo International Media Research Symposium - 2024 The Role of The Mass Media in the Era of Artificial Intelligence1st Colombo International Media Research Symposium - 2024 The Role of The Mass Media in the Era of Artificial Intelligence2024.12.19...
Read More

'' ජනාධිපති ප්‍රදානය " නමින් සංසරණය වන ව්‍යාජ ප්‍රවෘත්තිය පිළිබඳ ඔබ දැනුවත්ද ?

December 16, 2024 0
 '' ජනාධිපති ප්‍රදානය " නමින් සංසරණය වන ව්‍යාජ ප්‍රවෘත්තිය පිළිබඳ දැනුවත් කිරීම" ජනාධිපති ප්‍රදානය " යන මාතෘකාව යටතේ රජයේ ආධාර වැඩසටහනක් පිළිබඳ ව්‍යාජ පුවතක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව නිරීක්ෂණය වේ. වැඩිදුර තොරතුරු ලබාගන්නා ලෙස දන්වමින්...
Read More

ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය වෙනුවෙන් තාක්ෂණික සහ මූල්‍ය සහාය ඉදිරියටත් නොඅඩුව ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත මාක් - ඇන්ඩෙ ෆ්රාෂ් මහතා පවසයි.

December 16, 2024 0
 ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය වෙනුවෙන් තාක්ෂණික සහ මූල්‍ය සහාය ඉදිරියටත් නොඅඩුව ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත මාක් - ඇන්ඩෙ ෆ්රාෂ් මහතා පවසයි.එක්සත් ජාතීන්ගේ සංවිධානගේ මෙරට නේවාසික නියෝජිත මාර්ක් - ඇන්ඩ්‍ර ෆ්රාෂ් (Marc- André...
Read More

කථා නායක ගරු අසෝක රන්වල මහතාගේ ඉල්ලා අස්වීම ගරු ජනාධිපතිවරයා පිළිගෙන ඇති බව ලිඛිතව දැනුම් දීමක්

December 14, 2024 0
 කථා නායක ගරු අසෝක රන්වල මහතාගේ ඉල්ලා අස්වීම ගරු ජනාධිපතිවරයා පිළිගෙන ඇති බව ජනාධිපති ලේකම්වරයා විසින් පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය වෙත ලිඛිතව දැනුම්දෙයිකථානායක ගරු අසෝක රන්වල මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම ගරු ජනාධිපතිවරයා පිළිගෙන...
Read More

MOP පොහොර මෙට්‍රික් ටොන් 55, 000 ක් ශ්‍රී ලංකා රජය වෙත ප්‍රදානය කිරීමේ සමාරම්භක අවස්ථාව

December 14, 2024 0
 MOP පොහොර මෙට්‍රික් ටොන් 55, 000 ක් ශ්‍රී ලංකා රජය වෙත ප්‍රදානය කිරීමේ සමාරම්භක අවස්ථාවඉහත අවස්ථාව සම්බන්ධයෙන් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ජේ. ඩී. අමරතුංග මහත්මිය විසින් එවා ඇති මාධ්‍ය නිවේදනය පහත පරිදි වේ.  ...
Read More

ඉන්දියාවෙන් පරිත්‍යාගයක් වශයෙන් ලැබෙන දුම්රිය එන්ජින් සම්බන්ධව

December 14, 2024 0
 ඉන්දියාවෙන් පරිත්‍යාගයක් වශයෙන් ලැබෙන දුම්රිය එන්ජින් සම්බන්ධව.උක්ත කරුණ සම්බන්ධයෙනි.2. ඉන්දියානු රජය පරිත්‍යාගයක් ලෙස ලබා දෙන දුම්රිය එන්ජින් පිළිබඳව විවිධ ජනමාධ්‍යයන් ඔස්සේ විවිධ වැරදි මත පළවෙමින් පවතින බව පෙනී යන අතර මෙය නිවැරදි කිරීම සඳහා පහත...
Read More

උඳුවප් පොහොය හා ශ්‍රී ලංකාවේ ඓතිහාසික ඉතිහාසය

December 14, 2024 0
උඳුවප් පොහොය හා ශ්‍රී ලංකාවේ ඓතිහාසික ඉතිහාසයඋඳුවප් පොහොය, ශ්‍රී ලංකාවේ ඓතිහාසික, ආගමික හා සංස්කෘතික වටිනාකමින් යුතු දිනයකි. මෙය ඉන්දියාව හා ශ්‍රී ලංකාව දෙරටවල් අතර ආගමික හා සමාජ සම්බන්ධතා ශක්තිමත් කළ අනූපමය දිනයකි. දීපවංසය හා මහාවංසය යන ඉතිහාසගත ග්‍රන්ථයන්හි...
Read More

සමාජ මාධ්‍ය දැවැන්තයකු වන tik tok ට එරෙහිව නඩු පවරයි

November 04, 2024 0
සමාජ මාධ්‍ය දැවැන්තයකු වන tik tok ට එරෙහිව නඩු පවරයිප්‍රංශ පවුල් හතක් සමාජ මාධ්‍ය දැවැන්තයෙකු වන TikTok ට එරෙහිව නඩු පවරා ඇති අතර, වේදිකාව තම නව යොවුන් වියේ දරුවන් හානිකර අන්තර්ගතයන්ට නිරාවරණය කළ බවට චෝදනා කරමින් ඔවුන්ගෙන් දෙදෙනෙකු අවූ 15 දී සියදිවි...
Read More
Page 1 of 1512345...15Next »Last

Post Top Ad