ගෝලීය සාම මෙහෙයුම් සඳහා නව සාමාජිකයන් පිරිසක් සමාජගත කෙරේ - TV ශ්‍රී ලංකා

TV ශ්‍රී ලංකා

දැණුමට දියුණුවට හා හදවතට අලුත් දේ අරගෙන...! 🌎 සොයන-බලන-විමසන සැමට වාර්තා කරණයේ ගවේශකයා

HOT

Post Top Ad

රජ fm

ගෝලීය සාම මෙහෙයුම් සඳහා නව සාමාජිකයන් පිරිසක් සමාජගත කෙරේ

ගෝලීය සාම මෙහෙයුම් සඳහා නව සාමාජිකයන් පිරිසක් සමාජගත කෙරේ.





පසුදින එනම් (08/06) දින ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ නව සාමාජිකයින් ගෝලීය සාම මෙහෙයුම් සඳහා අද දින සමාජගත කිරීමක් BMICH පරිශ්‍රය තුළදී සිදු කෙරිණි.
මෙහිදී නියෝජ්‍ය පොලිස්පති ශිෂ්‍ය ශිෂ්‍ය බට පුහුණු රොෂාන් රාජපක්ෂ මහතාද ඇතුළු පිරිසක් සහභාගී විය. නියෝජ්‍ය පොලිස්පති රොෂාන් රාජපක්ෂ මහතා විසින් මානව හිමිකම් සුරැකීමේ වැදගත්කම පිළිබඳ විශේෂ දේශනයක් සිදු කරන ලදී. 
තවත් සුවිශේෂී කාරණාවක් වන්නේ අර්ජුන රණතුංග මහතාද ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ ජාත්‍යන්තර ක්‍රීඩාව සම්බන්ධව කටයුතු කිරීම උදෙසා අත්වැල් බැඳ ගන්නා ලදී. තවද සන් flower සංගීත කණ්ඩායමේ නායක නිල් වර්ණ කුල සූරිය මහතාද ජාත්‍යන්තර කලාව සම්බන්ධව කටයුතු කිරීම උදෙසා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය සමඟ අත්වැල් බැඳ ගැනීමක්ද සිදුවිය.
මානව හිමිකම් ප්‍රවර්ධනය හා මානව හිමිකම් සුරැකීම උදෙසා මෙම සාමාජිකයින් ඉදිරියේදී කටයුතු කරනු ඇත.














No comments:

Post a Comment


Post Top Ad