
පුනර්ජනනීය බල ශක්ති සුරකින්න පෙරමුණක් හදයි.
මේක npp ආණ්ඩුවක්ද සියඹලා ආණ්ඩුවක්ද
"පුනර්ජනනීය බලශක්ති සුරැකීමේ පෙරමුන"
අශෝක ගුනවර්දන සබාපති
පුනර්ජනනීය බල ශක්තිය දැන් පාවිච්චි කරන්න එපා කියල කියනව බල ශක්තිය වැඩියි කියනව .
මගෙ මාතෘකව තමයි 2050 සීයට සීයයක්ම පුනර්ජනනීය බලශක්ති පාර ලංකාව .2029 ඉදන් 2044 දක්වා යෝජනා ඉදිරිපත් කරල තියනව.මෙි ක බැලුවාම පේනව 2030 දි රජය ඉලක්කයක් දීල තියනව ඒකට යන්න කඩිනං වැඩපිළිවෙළක් යනව කියල තේරෙනව.
විදුලි බල මන්ඩලය තේරැම්අරන් තියෙන්නේ මොකද්ද මෙි 70/:කියන ඉලක්කය මොකද්ද බලනව.මෙි වකවානුව පුරා පුනර්ජනනීය පලශක්තිය ගැන කතාවක් තිබුන් නැ .මෙික තමයි ඒ සංදර්බය තුල තිබුන ලෝක දැක්ම නමුත් මෑත කාලයේ පොසිල ඉන්දන කියන්නේ පරන ඉස්කෝලෙ මතයක් .
කාර්මික යුගයේ ඉදන් තිරසර යුගයකට යන ගමනක අපි ඉන්නේ තිරසර යුගයේ දැක්ම තමයි පුනර්ජනනීය බලශක්තියට යන්න අවෂ්‍යයි කියන එක මුලු ලෝකය දැනන් ඉන්නව අපේ දුෂ්ටිය අපි වෙනස් කරන්න ඔනි කියල .
අපි 1990 වෙද්දි වැඩිම පුනර්ජනනීය බලය බාවිතා කරා එතන ඉදන් තමයි පල්ලන් බැහැ බැහැ ආව.
මෙි පොසිල ඉන්දන මත පදනමෙි ඉදල අපි පුනර්ජනනීය බලශක්තියට අපි යා යුතුයි .ලංකාව පුනර්ජනනීය බලයට යනගමන වලක්කන්න විදුලිබල මනීඩලය වලක්වනව.මෙිි ගමන ලෝකය යන්න තීරනය කරේ මෙිව පුච්චලා දානවට වඩා හොදයි පොළව වට තියන් ඉන්න එක ගැන හිතල.අපිට පොසිල ඉන්දන නැති උනාටඅපිට පුනර්ජනනීය බලශක්තිය ඇති වෙනකං තියනව එහෙනං ඇයි අපි මෙිකට නොයෙන්නේ .
අපි බලශක්ති තුල ඉදිරියට යන්නෙි කොහොමද කියල අපි සැලසුම් හැදුවා .දැන්ඒව නිකං කොලකෑලි විතරක් බවට පත් උනා .
පුනර්ජනනීය බලශක්තිය ගැන ඇතිඋන ප්‍රදාන ප්‍රස්නෙ තමයි ඉල්ලුම සපුරා ගන්න බැ කියන එක .
ඉදිරි අවු 25 තුල මොනාද වෙන්නේ කියල අපි කොහොමද සැලසුම් හදන්නේ විදුලි බලමණ්ලය තුල ඉන්න අයත් එක්ක.
2035 වෙනකොට LNG ප්ලාන්ට් දෙක නිදහස් කරන්න ඔනි .කොහෙන් ගියත් කෙලවර වෙන්නේ කෙලවර පිටියේන් හැබැයිකෙලවරපිටිය දුවන්නේ ඩීසල් වලින් .
මෙි පුනර්ජනනීය බලය හොද නැ කියල විදුලි බලමණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක තුමා මහා බොරැ තොගයක් දැන් කියාගන යනව.
ප්‍රධානම ප්‍රස්නෙ තමයි මෙි බලාගාර ටික නඩත්තු කරන්නැ ටිකක් මොකක් හරි උනාම ලොකු ප්‍රස්නයක්නි වෙන්නේ .
දැන් තියෙන්නේ මාලිමාවක්ද සියබලාන්ඩුවක්ද කියල මට තේරෙන්නැ .
සංක චන්දිමපෙරැම මහතා
අද රටෙි මිනිස්සු ඉන්නේ අපේකා බංගත්වයෙන්.කිසිම මිනිහෙක්ට බලාපොරොත්තු නැ .ලංකාවෙි සුබාවික සංපත් ටිකත් ඉන්දියාවට පවරලා දෙන්න කටයුතු කරනව. ඉන්දිය අගමැති බලෙන් වඩම්මලා.
ලංකාවෙි පරිසර යෝජනා හදන්න උදවු කරන්න මෙි සියබලාන්ඩුව කෝට්ටේ ආසනයට දුන්න පොරොන්දු ඉටු කරන්න.අපි සුර්්‍ය බලය පමනක් නෙමෙයි අනෙකුත් කේෂ්ත්‍රත් අපි එකතු කරගන්න ඔිනි.
වෛද්‍ය ශාන් පතිරාජ
,෴
2010 තමයි අපේ රට සුර්ය බලශක්තියට යන්න පටන්ගත්තේ .අපේ රටෙි බලශකිත්ය ආරක්ෂා කරන්නේ සුර්ය බලශක්තිය .එතකොට මෙි වෙනකොට සුර්ය බලශක්තිය ගත්තම රාජ්‍ය වැයකිරීම බිංදුවයි.මෙි වෙනකොට පවුල් ලක්ෂයක් පාරිභෝගිකයන් තමන්ගෙ ජීවන මට්ටම් පවත්වාගන්නව.
රජය හා රජයට සම්බන්ද පිරිස් වලින් පිරිවැය ගනන් කරන ක්‍රමය ගත්තම කියනව ඒ අය අඩුවෙන් සුර්ය බල ශක්තිය ගන්න ඔිනි කියනව.
2015 අපිට දුන්න රැ37 සුර්ය බල පද්දති ඉදි උනේ නැ .ලංකාවෙි සුර්ය බල පැනල අඩු වෙමින් තිබුන මෙි නිසා මෙිවට නිසි මිලක් ලැබුන.
තිලක් සියබලාපිටිය මහත්තයාගේ යෝජනා දෙක අපිට අක්‍රිය කරන්න වෙනව.චතුරංග අබෙිසිංහ මහත්තයාට අපි යෝජනාවක් දුන්න සුර්ය බලය මෙි විදිහට කරොත් මෙික අඩු වෙනව කියල.
ලංකාව පුරා බලශක්ති බිද වැටීමට කියනව ඔවුන් 2014 ඉදල අද වෙනකං පද්දත් ආරක්ෂක ක්‍රමයක් සිදු වෙලා නැ කියනව.මෙි දක්වා බලශක්තය බිද වැටුනෙි විදුලි බල මන්ඩලයේ නිලදාරීන් නිසා අපි ඒක ඔප්පු කරන්න ලෑසිති .අෙප් කාර්්‍ය ඉටු කරන්න බැරි උනේ ඒ අයගේ වගකීම කරේ නැති නිසා.
වර්තමාන මිල සූත්‍රය වැරදි .මෙි සුර්ය බල කර්මාන්තය මෙි රටෙි කර්මාන්තයක් විදිහට ස්තාපිත වෙලා නැ .ඒ් පිළිගැනීම ගත්තමඅපි හැම දේකටම එකතු වෙනව.
මෙි රජයට අවෂ්‍ය නම් පිරිවැය අවම කරන්න මෙයට පනවලා තියන වැට් බද්ද අඩු කරන්න.ඩො මි23ක් මෙිකෙන් රජයට අඩු වෙනව මෙි නිසා ඒ කෙන් රජයට පාඩුවක් වෙන් නැ.
අපි රජයෙන් ඉල්ලනව පොදු ප්‍රවාහනය විදුලි කරනය කිරීම.
No comments:
Post a Comment