SME වෙළඳ ප්‍රදර්ශනය - TV ශ්‍රී ලංකා

TV ශ්‍රී ලංකා

දැණුමට දියුණුවට හා හදවතට අලුත් දේ අරගෙන...! 🌎 සොයන-බලන-විමසන සැමට වාර්තා කරණයේ ගවේශකයා

HOT

Post Top Ad

රජ fm

SME වෙළඳ ප්‍රදර්ශනය

 SME වෙළඳ ප්‍රදර්ශනය


කොමර්ෂල් බැංකුව අද මහනුවර සහස් උයනේදී SME වෙළෙඳ ප්‍රදර්ශනයක් පැවැත්වූහ. මධ්‍යම කලාපයේ දක්ෂ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් විසින් නිර්මාණය කරන ලද ආකර්ෂණීය නිෂ්පාදන සහ සේවා පරාසයක් සොයා ගැනීමට පාරිභෝගිකයන්ට ඉතාමත් පහසු වන අන්දමින් මෙය සංවිධානය කොට තිබුණි. මෙම උද්යෝගිමත් සිදුවීම අතපසු නොකල පාරිභෝගිකයෙන් විශාල ප්‍රමාණයක් සහභාගි විය, දෙසැම්බර් 24 වෙනිදා 6 දක්වා සාප්පු පාරිභෝගිකයන්ට විවෘත කොට තිබෙනවා!

No comments:

Post a Comment


Post Top Ad