කඩුගන්නාවේදී සිදුවූ රිය අනතුර - TV ශ්‍රී ලංකා

TV ශ්‍රී ලංකා

දැණුමට දියුණුවට හා හදවතට අලුත් දේ අරගෙන...! 🌎 සොයන-බලන-විමසන සැමට වාර්තා කරණයේ ගවේශකයා

HOT

Post Top Ad

රජ fm

කඩුගන්නාවේදී සිදුවූ රිය අනතුර

 කඩුගන්නාවේදී සිදුවූ රිය අනතුර


අද දින (21/12) කඩුගන්නාව බස් නැවතුම්පොළ අසල දී කොළඹ සිට තෙල්දෙණිය හරහා ධාවනය වන ශ්‍රී .ල. ග. ම බස් රථය අසල තිබෙන අඹ ගසක වැදී අනතුරට පත්වී තිබෙනවා.

එම අනතුරින් තුවාල ලැබූ තුවාලකරුවන් දෙදෙනෙක් පමණ මේ වන විට රෝහල් ගත කර තිබෙනවා. එම තුවාලකරුවන් බස් රථය තුළ සිරවීම හේතුවෙන් බස් රථයෙන් එලියට ගැනීම අපහසු වූ බවයි වාර්තාවන්නේ.











No comments:

Post a Comment


Post Top Ad