සුපිරි ටක්ස්
කරත්ත රේසීන් ගේම් එක
අද අපි අරන්
ආවේ ඔයාල හැමෝටම PLAY කරන්න
පුලුවන් ඔයාල හැමෝම ආසාවෙන් හිටපු ගොඩක් අය ඉල්ලලා තිබුන PLAY කරන්න කරන්න ආස හිතෙන ගොඩක් වටින ගේම් එකක්.
3D තාක්ශණය
උපරිම ලෙස යොදා ගනිමින් මෙම ක්‍රීඩාව නිර්මාණය කර තිබෙනවා. .Realistic පරිසරයක් තුළ ඇති කාර් අනෙකුත් වාහන තාත්වික
බවින් යුක්තනොවුන නමුත් මෙම ගේම් එකේ මූලික අරමුණ වන්නේ විනෝදයක් ලබා දෙන ලෙස
නිමාණය කිරීමයි. මෙය පරිගණකයේ
දාවනය කිරීම සදහා වැඩිය Performance අවශ්‍ය නොවේ.
මෙය
කුඩාළමයින්ට මෙන්ම කාර්්යබහුළ වැඩිහිටි ඔබටද Stress එක අඩු කර ගැණීමට ප්‍රයෝජනවත් වේ. ඉතාමත් විනෝජජණක ක්‍රිඩාවකි.මෙ ගේම් එක ඇන්ඩ්‍රියිඩ් උපාංගවලටද PLAY කිරීමට හැකියාව ඇත.
තනිව මෙන්ම Multiplayer ද ක්‍රීඩා කළ හැකි මෙහි Track එකතුල Kart
එක ධාවනය කරන අතරමඟ දී
Nitro can අහුලා ගන්නටත් ඉන් වැඩි වේගයක් ලබාගන්නත්
පුළුවන්.
.
elaaaaa
ReplyDeletehttps://tecadawiya.blogspot.com/
thank you, oyage blog ekath hodai hodata karagena yanna.
Delete