ඔබගේ වෙබ් අඩවියෙන් හෝ ෆේස්බුක් පිටුවෙන් මුදල් උපයන නවතම ක්‍රමය!
Click Here to Read the English Translation
කවද හරි හිතල
තියෙද Facebook Page එකට එන Reachs
වලින් ආදායමක් හොයාගන්න ක්‍රමයක් තිබුන නම්
හොදයි කියල? ඔව්
අනිවාරෙන්ම, ඒ සදහා අපි
හැමෝම දන්න සාම්ප්‍රදායික ක්‍රමවේදයන් කිහිපයක් තමයි පහතින් දක්වල තියෙන්නෙ.
ෆේස්බුක්
පිටුව හරහා විවිද අයිතමයන් විකිණීම
Affiliate Marketing
වෙලද දැන්වීම්
ප්‍රචාරය කිරීම
ෆේස්බුක් පිටු
විකිණීම
ෆේස්බුක් Likes
විකිණීම ,etc
ඉහතින් පෙන්වල
තියෙන ක්‍රමවේදයන් වලින් මුදල් ඉපයීම ආරම්භ කරන එක එතරම් අපහසු දෙයක් නොවුනත්,
ඒ ක්‍රමවේදයන් පවත්වාගෙන යන එක යම් තරමකට
දුෂ්කර දෙයක්.( ඔබටම අත්හදා බැලිය හැකිය ) එම ක්‍රම බොහෝමයක් සදහා සැලකිය යුතු
විශාල ආරම්භක ආයෝජනයක් සිදුකිරීමට වීම එයට ප්‍රධානම හේතුවක්. එහි ප්‍රතිඵලය නම්,
පලමු රුපියලක ආදායම ලැබීමටත් පෙර ඔබ විසින්
උත්සාහය අත්හැර දැමීමයි.
අධෛර්යමත්
නොවන්න!
එම සාම්ප්‍රදායික
ක්‍රමවේදයන් තවදුරටත් අවශ්‍ය නැත!
ඔබට පුලුවන් Link
විකුණන්න.
මොකක්?
ඔබ කියන්නෙ Adfly, Shortest වගේ තවත් එක් වෙබ් සේවාවක් ගැනද?
කිසිසේත්ම
නැත!Adfly වගේ වෙබ් සේවාවන්
යොදාගෙන සැලකිය යුතු ආදායමක් සොයන්න නම් ඔබගේ වෙබ් අඩවියට විශාල Daily
Views ප්‍රමාණයක් ඕන කරනව.
අවාසනාවනම් එවැනි විශාල Daily Views ප්‍රමාණයක් අරගන්නව කියන එක බොහොමයක් වෙබ්සයිට් කරන අයට එතරම් පහසු දෙයක්
නොවෙන එක.
නමුත් මෙහෙම
හිතන්න, ඔයාට පුලුවන්නම් ඔයාගෙ
වෙබ් පේජ් එකේ හෝ ෆේස්බුක් පේජ් එකේ ඔයා Share කරන ඕනම ලින්ක් එකක් ඔබට කැමති මුදලකට විකිණීමට
පුලුවන්නම්?
ඔයා දවස් 7ක් පුරාවට වෙහෙසිලා හදපු වීඩියෝව, කවුරු හෝ විසින් නරඹන හැම වාරයක් ගානෙම Rs
10ක් ඒ නරඹන්නගෙන්
අයකරගන්න පුලුවන් නම්?
ඔයා හදපු
අලුත්ම DJ Beat Pack එක Download
කරන වාරයක් ගානෙ Rs 50ක් අයකරගන්න පුලුවන්නම්?
අන්තර්ජාලය
පැය ගණනක් පීරල සොයාගත්ත torrent file එකක ලින්ක් එක කවුරු හෝ Download කරන වාරයක් ගානෙ Rs 5ක් අයකරගන්න පුලුවන් නම්?
නිදිවරාගෙන
ලියපු මොකක් හරි වටිනා Article එකක් Read
වෙන හැම වතාවකදිම පුංචි Rs 5ක් අයකරගන්න පුලුවන් උනානම් කියල කවද හරි
හිතිල තියෙද?
එහෙනම් ඔයා
මෙච්චර දවස් හොයල තියෙන්නෙ මෙන්න මේ yooExpress කියන වෙබ් සේවාව.
මේ වෙබ්
අඩවියෙන් ඔබට ලබාදෙන සේවාව මගින් ඔබට පුලුවන්කම තියෙනව, ඕනම ලින්ක් එකකට price tag එකක් set කරන්න. තේරෙන විදිියට කිවුවොත් ඕනම ලින්ක් එකකට යම් මූල්‍යමය වටිනාකමක්
දෙන්න පුලුවන්. ඒත් නොතේරුණා නම් මෙහෙම කියන්නම්. ඔයාගෙ ලින්ක් එක හරහා කවුරු හරි
යන සැම වෙලාවකම, ඔවුන්ගේ ජංගම
දුරකතනයෙන් අදාල මුදල අයවෙලා, ඔබගෙ yooExpress
Account එකට Transfer වෙනව. සරලවම කියනව නම් අදාල මුදල නොගෙවා
කිසිම කෙනෙක්ට ඔබේ ලින්ක් එකට යන්න බෑ කියන එක..
මේක අමාරුයි
වගේ හිතුනට මේ වැඩේට යන්නෙ විනාඩි 5ක් වගේ පොඩි වෙලාවක්!. පහලින් තියෙන උපදෙස් පිලිපැදල ගොඩක්ම ලේසියෙන් මේ
ලින්ක්ස් හදාගන්න පුලුවන්. ( Screeshots උඩ ක්ලික් කිරීමෙන් Zoom කරගත හැකිය )
ඊට පස්සෙ
ලැබෙන ෆෝම් එකට නිවැරදි තොරතුරූ දාල Sign Up ක්ලික් කරන්න
ඔබ උපයන මුදල්
ලබාගැනීමේදී (Withdraw) ඔබ විසින්
ඇතුලත් කරන ලද සියලුම විස්තර අප විසින් තහවුරු කරන බැවින්, ඔබ විසින් ඇතුලත් කරන තොරතුරු වල සත්‍යතාව
ගැන සැලකිලිමත් වෙන්න.
ලැබෙන Username
එක සටහන් කරගන්න
ඊලග
අවස්තාවේදී Log in වීමේදී මෙම Username
එක ඔබට අවශ්‍ය වනු ඇත.
දැන් ඔබට ඔබගේ
Account එක දිස්වනු ඇත.
නව link
එකක් සෑදීම සදහා Home Page එකට පිවිසෙන්න.
දැන් ඔබට Share
කිරීමට අවශ්‍ය link එක Paste කරන්න.
ඉන්පසු Create
ක්ලික් කරන්න.
ඔබගේ ලින්ක්
එකෙහි විස්තර ඇතුලත් කරන්න.
ඔබ Share
කරන ලින්ක් එකට පැමිණෙන පරීශීලකයන්ට ඔබ
විසින් ඇතුලත් කරනු ලබන මෙම විස්තර දිස්වන නිසා සැම විටම නිවැරදි විස්තර ඇතුලත්
කරන්න. ( ලින්ක් එකට අදාල නොවන, අසත්‍ය සහ
නොමග යැවීමේ විස්තර මෙහි ඇතුලත් කිරීමක් වාර්තා වූ වහාම එම links ඉවත් කරීමට කටයුතු කරන බව යුතු බව කරුණාවෙන්
සලකන්න )
ඉන්පසු තිරයේ
දිස්වන ලින්කුව Share කිරීම් සදහා
යොදාගන්න
එම ලින්කුව
හරහා යන සෑම පරිශීලකයෙකු විසින්ම ඔවුන්ට තිරයේ දිස්වන Random කේතය, වෙබ් අඩවියේ දක්වා ඇති අංකයට යැවිය යුතු අතර එසේ
යැවීමේදී එම පරිශීකලයාගේ ජංගම දුරකතනයෙන් අදාල මුදල අයවන අතර ඔබගේ yooExpress
ගිණුමට එම මුදල එම මොහොතේම Transfer වනු ඇත. ඒ අතර කෙටි පණිවිඩය යැවූ සැනින්ම
පරිශීලකයා හට දිස්වන GO Button එක සක්‍රීය
වනු ඇත.
මේ සේවාව හරහා
ලින්ක් සැකසීම සම්පූර්ණයෙන්ම නොමිලේ වන අතර ඔබ විසින් උපයන ආදායම පහත පරිදි බෙදී
යනු ඇත.
You - 65 %
Mobile Operator ( Hutch, Airtel, Dialog,etc) - 30%
yooExpress- 5%
ඔබ yooExpress
සමග කටයුතු කරන කාලය වැඩි වත්ම ඔබගේ yooExpress
ගිණුමේ මට්ටම (Account Level ) ඉහල යනු ඇත. ඉහල මට්ටම් වලදී ඔබට ලැබෙට
ආදායම් ප්‍රතිශතයද ස්වය්ංක්‍රීයව ඉහල යනු ඇත.
ඔබ විසින්
උපයන ලද ආදායම දැනගැනීමට සහ ඔබ විසින් සාදන ලද links වල තොරතුරු දැනගැනීමට Account Page එක වෙත පිවිසෙන්න.
මේ සේවාව
සම්භන්ධයෙන් වෙනත් තොරතුරක් දැනගැනීමට අවශ්‍යනම් හෝ නිර්මාණශීලි විවේචනයක් කරන්න
අවශ්‍යනම්, Contact Us Page එකට පිවිසිලා
අපිට පණිවිඩයක් යොමුකරන්න.
ස්තුතියි!
Gossip Ridam Zone.


No comments:
Post a Comment