සුපිරි ටක්ස් කරත්ත රේසීන් ගේම් එක - TV ශ්‍රී ලංකා

TV ශ්‍රී ලංකා

දැණුමට දියුණුවට හා හදවතට අලුත් දේ අරගෙන...! 🌎 සොයන-බලන-විමසන සැමට වාර්තා කරණයේ ගවේශකයා

HOT

Post Top Ad

රජ fm

සුපිරි ටක්ස් කරත්ත රේසීන් ගේම් එක


සුපිරි ටක්ස් කරත්ත රේසීන් ගේම් එක




අද අපි අරන් ආවේ ඔයාල හැමෝටම PLAY කරන්න පුලුවන් ඔයාල හැමෝම ආසාවෙන් හිටපු ගොඩක් අය ඉල්ලලා තිබුන PLAY කරන්න කරන්න ආස හිතෙන  ගොඩක් වටින ගේම් එකක්.
3D තාක්ශණය උපරිම ලෙස යොදා ගනිමින් මෙම ක්‍රීඩාව නිර්මාණය කර තිබෙනවා. .Realistic පරිසරයක් තුළ ඇති කාර් අනෙකුත් වාහන තාත්වික බවින් යුක්තනොවුන නමුත් මෙම ගේම් එකේ මූලික අරමුණ වන්නේ විනෝදයක් ලබා දෙන ලෙස නිමාණය කිරීමයි. මෙය පරිගණකයේ දාවනය කිරීම සදහා වැඩිය Performance  අවශ්‍ය නොවේ.
මෙය කුඩාළමයින්ට මෙන්ම කාර්්‍යබහුළ වැඩිහිටි ඔබටද Stress එක අඩු කර ගැණීමට ප්‍රයෝජනවත් වේ. ඉතාමත් විනෝජජණක ක්‍රිඩාවකි.මෙ  ගේම් එක ඇන්ඩ්‍රියිඩ් උපාංගවලටද PLAY කිරීමට හැකියාව ඇත.

මෙතනින් පිවිසමෙම විනෝදජනක RacingGame එක බාගත කරගන්න.

තනිව මෙන්ම Multiplayer ද ක්‍රීඩා කළ හැකි මෙහි Track එකතුල Kart එක ධාවනය කරන අතරමඟ දී Nitro can අහුලා ගන්නටත් ඉන් වැඩි වේගයක් ලබාගන්නත් පුළුවන්.

1. අපගේ  අලුත්ම ONLINE SHOP එකට මෙතනින් එන්න අවිත් ශොපින්කරන්න ඔයාට හැකියාව ඇත

 2.මේ අපගේ තවත් ඔන්ලියින් ශොපින් කරන්න පුලුව න් හො දතැනක් 100% විශවාසනීයයි.

 බලන්න පහතින් Game Introducing වීඩියෝවක්. VIDEO LINK 01.  

බලන්න පහතින් Game Introducing වීඩියෝවක්.VIDEO LINK 02 

.





2 comments:


Post Top Ad