ජන මහිමය කොළබට
ආරම්භක දේශනය රෝහිත අබේගුණවර්දන අමාතයවරයා විසින් පවැත් වූ අතර ජනාදිපති මෙමත්‍රී පාල සිරි සේන මහතා මෙසේ කියා සිටියේය.
මේ මාරු වුනේ
රටට අභිත්වත් දේශයට අභිතවත් අපිට නොගැලෙපෙන දේශීය සිතුම් පැතුම් හදුනා නොගත්
දේශීයත්වය අගය නොකරන විදේශීයන්‍යාය පත්‍රවලට වැඩකරන දර්ශණයයි.
ජනාදිපතිවරයා එහිදී කියාසිටියේ තම පාක්ශිකයන්
මහින්දරාජපක්ශ හැර වෙනත් විකල්පයක් නොතිබුනේද යන්න සිය පාක්ශිකයන් තමන්ගෙන් ප්‍රශ්නකරන
බවද හෙතෙම කියා සිටියේය.පැවති පළාත්
පාලන ජන්ද ප්‍රතිපල සහ රනිල් වික්‍රම සිංහට එරෙහි ගෙන ආදෝශාභියෝගය පිළිබදව අවදාන
යොමුකොට කතානායක වරයාගෙන් සිය අගමැති පුටුව ඔහුට භාර ගන්නා ලෙස තමන් ඔහුගෙන්
ඉල්ලා සිටි බවද හෙතෙම පැවසීය.අගමති දුරය
සදහා නොගෙලෙපෙන දර්ශණයක් ඉවත් කොට ගැලෙපෙන දර්ශණයක් තෝරාගත් බවද ජනාදිපතිවරයා රැළිය
අමතමින් කියා සිටියේඅය.පැවැති වැසි
සහිත කාළගුණය මද්‍යයේ වුවද දහස් සංක්‍යාත ජනකායක් මෙම රැළියට සහ භාගි වූහ.අපටද මෙසේ
සිතුනි ජනාදිපතිවරයා පරක්කු වී හෝ ගත් මෙම තීරණය සර්වසාදාරණ යැයිද සිතිනි.
ඉදිරියේ දී අප රටට යහපත් කාලයක්
උදා වේව් යයි අප විශ්වාස කරමු.රැළියට සහභාගි
වු පිරිස් පහත චායා රූප වලින් දැක ගත හැක.මෙ අපගේ කැමරාවට හසු වූ අයුරු.
https://trackleads.pro/sfb61b727zd8A27Z14?postbackid={YOUR_CLICKID_HERE}














No comments:
Post a Comment