Phone Repair Course
අද සමාජයේ
බොහෝ දෙනෙක්ට තිබෙන ගැටලුවක් තමයි තමන් භාවිතා කරන ජංගම දුරකථනයේ දෝශ හදුනා ගැනීම
හා තමන් බාවිතා කරන දුරකථනයේ සිම් පතක දෝශ නිරාකරණය කර ගැනීම කෙසේද යන්න.ඉතින් අද
ඉදල ඔයාලටත් හැකියාව ලැබේ වි යයි මෙම
ලිපිය හොදින් කියවා අවබෝද කරගත් පසු තමන්ගේ දුරකථනයේ සියලුම දෝස නිරාකරණය කර
ගැනීමට හැකියාව ලැබෙවියයි අපි විශවාස කරන්නෙමු.
උදා: බැටරි
පින් එකක මිළ රු.25/= කි.
එය සාදා නිමකළ
පසු ඔබගෙන් රු.500ක් අය කරනු
ලැබේ.
ඉතින් බලන්න
තමන්ට හොද වි්‍යාපාරයක් වශයෙන් වුවද කරගෙන යා හැක.අද සමාජයේ සැම දෙයක් ම පාහේ
පැමිනෙණ්නේ ඔබගේ ජංගම දුරකථ්නයට නොවෙද.
එහෙනම්
අපි මෙය කෙසේද කරගන්නේ යන්න සොයා බලමු නෙද
යාලුවනේ.
ජංගම දුරකථනය
ලොවට හදුන්වා දුන්නේ 1973 නේ මාටින්
හූපර් විසින්ය.එය මෝටරෝලා දුරකථ්නයයි.
G.S.M භාවිතා වන ප්‍රඩාන
සංඛයා වනුයේ 850mh 900mh 1800mh
1900mh යන පරාසයන්
වේ.
ලංකාවේ භාවිතා
වනුයේ 900mh 1800mh පමණි.
Dual Band > 900 – 1800 පමණක් ක්‍රියාකරයි.
Tri band > 900 – 1800 – 1900 පමණක් ක්‍රියාකරයි.
I.M.E.I > *#06#
එකේ වටිනාකම.
1. ඔරිජිනල්
දුරකථනයක් දැයි හදුනා ගැනීමේ හැකියාව.
2.නැති වූ දුරකථනයක් සොයා ගැනීමේ හැකියාව
3.තමන් විකුනු දුරකථනයක්
දැයි සොයා ගැනීම.
900 Mhz Dialog GSM
Etisalat GSM = සියලුම සිම් ක්‍රියාත්මකයි.
Hutch GSM
1800 Mhz Dialog GSM = Dialog
Mobitel Airtel
Mobitel GSM
Sim Lock > දුරකථනයක් භාවිතා වනසිම් එක හැර වෙනත් සිම් භාවිතා කළ නොහැක.
Countri Lock > අදාල රටේ පමණක් දුරකථනය ක්‍රියාත්මක වන අතර වෙනත් රටවල ක්‍රියාත්මක නොකරයි.
ජංගම දුරකථනවල
භාවිතාවන ලොක් වර්ග
Network Lock අදාල නෙට්වර්ක් එකේ සිම් පමනක්ක්‍රියාකරන
අතර වෙනත් නෙට්වර්ක් වල සිම් ක්‍රියානොකරයි.
User Lock දුරකථනය භාවිතාකරන්නා විසින් දෙනු ලබන රහස්
අංකය.
Li-lion බැටරි
බැටරියට බලය
ගබඩා කිරීමට නැවත බලය අඩු වන තුරුම සිටීම වඩා සුදුසුය.
විද්‍යුත්
චුම්බක තරංග
වේගය 3X10ms-1
Rx දුරකථනයට පැමිණෙන තරංග
Tx දුරකථනයෙන් පිටවී යන තරංග
Phone එකක් on වීමට අවශ්‍ය අවම වෝල්ටීය තාවය 3.7V
හොද බැටරියක්
නම් 3.7V – 4.2V අයත් විය යුතු වේ.
පෝන් එකක
බැටරි පින් එකේ+ - - හානි වීමෙන් පෝන් එක on නොවේ.
ඉතුරු පින්
හානි වීමෙන් insert සිම් ක්‍රියා
වැටේ.
Antenna Switch
හානි වීමෙන්
Signel කොටින්ම නොමැති වීම.
R.F. Processor
පෝන් එකේ
ඇතුලත සිග්නල් පාලනය කිරීම.සිග්නල් තිබුනට කෝල් ගැනීමට අපහසු වීම.පෝන් එක ඔන් නොවී
යාම.
Power Amp
සිග්නල්
වර්ඩනය කිරීම.සිග්නල් අඩු වැඩි
වීම.සිග්නල් එනවිට පෝන් එක off වීම.පෝන් එක රත් වීම.පෝන් එක on නොවීම.
Filters
සිම් එක හදුනා
ගැනීම.එක සිම් එකකට සිග්නල් තිබීම.එකකට නැතිවීම.
Crystal
Phone එක on කිරීමට අවශ්‍ය ප්‍රදාන විඩානය සැපයීම.
V.C.O
On වූ පරිපථය පාලනය
කිරීම. කෝල් කරන විට නොසිතන විට off වී යාම.
Power IC
ඩාරාව බෙදා
හැරීම.බැටරි බැසීම.පොන් රත් වීම.
Audio IC
ශබ්දය පාලනය
කිරීම.
C.P.U
විඩානයන්
පාලනය කිරීම.වැරදි විඩානය නිකුත් කිරීම.
Rom
ස්ථාවර මතකය Delete කිරීමට
නොහැකි වී යාම.
Ram
තාවකාලික මතකය
පරණ දැ Delete කිරීමට
නොහැකි වීම.
Keypad IC
ටච් එක පාලනය
කිරීම ටච් එක වැඩ නොකර යාම.
Sim IC
Incert Sim දෝශය power IC එක ආරක්ශා කිරීම.
LCD Light IC
Display එක ආරක්ශා
කරයි.Display එක ගියාම සහ Display එක නොපෙනීයාම.
Key IC
1,2,3,4,5,6 ඉලක්කම් පාලනය
කිරීම.
Bluetooth IC
Bluetooth පාලනය කිරීම.
Radio IC
Radio පාලනය කිරීම.
Charging IC
Charging පාලනය කිරීම.
Sony
Ericsson
Setting
General
Master
Reset
Reset Setting
Reset All
0000
ඉහත ආකාරයට ඔබගේ දුරකතනය reset කරගන්න.
Motorola
Setting
Lnitial
Setup
Master
Reset
Reset
1234වැඩ නොමැතිනම්0000 හෝ000000
Samsung
Settings
Master
Reset
Reset
0000 හෝ000000 – 00000000 – 1234
LG
Settings
1112 හෝ1234 -0000-
LG format Coad
2945#*#
Nokia
12345
Nokia
format Coad *#7780#
*/3/call/on-off
phone එකoff කර 4ම එකවරpress කරන්න.
Samsung
Samsung දුරකට්HඅනයFormat ක්‍රීමට හා Unlok කිරීමට *2767*3855#
Key Pad වලින්
tipe කරok කරන්න
*2767*2878#
සැම්සුන්ග් දුරකථනReset කිරීමට හාUsear Lock පැමිණි විට සිම් එක ඉවත් කර ඩයල් කිරීමෙන්Phone එකUnlock වේ.
Chainees
phone
1122-1234-0000-1112-1111-3344-5544-7788-5678-12345
Android
Phone
Format කිරීමට හා Pattel Lockඉවත් කිරීමට
Voliume
up/home/power key
Voliume
up/power key
Voliume
down/power key
Voliume up
down/power key
පැමිනෙනAndroid මෙනු එකෙන් factri resent okකරyes click කරන්නformetcompleat වූ පසු no clickකර reboot sisteam now click කරන්න.
සම්පූර්නයෙන්මDrivert
cancel කර ගැනීමට ##21#
Virsion *#0000#
Nokia විස්තර
දැනගැනීමට *#92702689#
Sony Ericsson විස්තර
දැනගැනීමට >*<<*<*
සියලුම රෝග
මෙහිදී සැකසිය හැක.
Re sent data කිසිවක්
නොමැකී ඔරිජිනල් සෙටින්ග් තත්වයට පත්වේ.
Re sent old සම්පූර්නයෙන්ම
ඩේටා මැකී ඔරිජිනල් සෙටින්ග් තත්වයට පත් වේ.
S.M.S
DIALOG +
947700000
ETISALAT +
947200000
HUTCH +
947800000
Mobitel +
947100000
ඔබගේ දුරකතනයේ
SMS
send නොවේනම් ඉහත ආකාරය
පිලි පදින්න.
ඔබගේ සිම්
පතෙහි දෝශ ඇතිනම් පහත නම්බර් වලට අමතුම්
ලබා ගෙන ගැටලුව නිරා කරනය කර ගන්න.
0777123456
1717
0723123123
555
1788
ඔබගේ මිතුරන්ට
මෙය වැදගත් විය හැක. එම නිසා මෙය වැඩ් වැඩියෙන් SHARE කරන්න.
අප සමග රැදි සිටි ඔබට ස්තුතියි.
https://clk.icu/j1Py5VcQ
https://clk.icu/Wn7nXN
https://clicksfly.com/ref/colin8021











No comments:
Post a Comment