Ashampoo Burning Studio Free 2019 - TV ශ්‍රී ලංකා

TV ශ්‍රී ලංකා

දැණුමට දියුණුවට හා හදවතට අලුත් දේ අරගෙන...! 🌎 සොයන-බලන-විමසන සැමට වාර්තා කරණයේ ගවේශකයා

HOT

Post Top Ad

රජ fm

Ashampoo Burning Studio Free 2019


Ashampoo Burning Studio Free 2019



ඉතින් යාලුවනේ ලැබුවාවූ 2019 අලුත් අවුරුද්ද ඔයාලට සුබම සුභ වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.අපගේ වෙබ් අඩවියට ඔයාලව සාදරයෙන් පිළිගන්නව.අපගේ වෙබ් අඩවිය තවමත් fallow කරල නැතිනම් දැන්ම fallow කරන්න.මේ වගේ අලුත්ම පෝස්ට් කියවන්න අපගේ වෙබ් අඩවියට නිතරම එන්න කියල කියනව.
ඉතින් අපි අද ඔයාලට ගෙනාව CD Wright කරන්න පුලුවන් Software එකක්. ඉතින් මේ Software එක නොමිලේම Dwunload කරගන්න ලින්ක් එක මම පහලින් දාන්නම් එතනින් ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න. මේ Software එකේ නම තමයි Asamppo bunar Software eka එක. ඔයාලගේ ෆයිල් බැකප් කරගන්න එවගේම CD wrightකරන්නත් ඩේටා CD Wrightකරන්නත් ඔයාලගේ මියුසික් CD Wright කරගන්නත් Audio Cd Wright කරගන්නත් පුලුවන් ඒවගේම ඉතාමත් වේගයෙන්CD Wright වන නිසා ඔයාලට ගොඩක් පහසු වේවි.
ඒ වගේම බ්ලු රේ විදියටද CD & DVD විදියටද Wright කරගන්නත් පුලුවන්. ඔයා කැමති පයිල් එකක් ආකාරයටද කොලිටි එකද වෙනස් කර ගන්න පුලුවන් මෙම Software එකේ ගොඩක් වැඩ කැලි තියෙනව.ඔයාලත් මේ Softwer එක ඩ්වුන්ලෝඩ් කර ගෙන ඉන්ස්ටොල් කරගන්න .වැඩ ගොඩක් කරගන්නත් පුලුවන්. ඔයා කැමති පිල්ම DVD / VCDආකාරයද Wright කරගන්නත් පුලුවන්. ඒ එකටද අකුරු එක් කරගන්නත් පුලුවන්. ඔයාලගේ පොටෝ එකතු කරල වීඩියෝ එකක් ආකාරයටද ඔයා කැමති පෝමැට් එකකින්CD Wright කරගත් පුලුවන්.
ඉතින් ඔයාලට මේ Softwere එක ගොඩක් ප්‍රයෝජනවත් වෙවි කියල හිතෙනව. මෙය ගොඩක් වේගවත් ඉක්මනින් ඔයාලගෙ CD Wright කරගන්න පුලුවන් විශ්වාසනීය Software එකක්. ඔයාලගේ යහලුවන්ටත් බලන්න මේ පෝස්ට් එකSHAREකරන්න අමතක කරන්න එපා.
එහෙනම් ඔයාලට සුබ දවසක් ගිහින් එන්නම්.THANK YOU.
Ashampoo Burning Studio Free
Ashampoo Burning studio Free Burner software Too Complicated
Get Power Simplicity And File Backups Too.
Burn Copy And Rip Easily And Free Of charge.
Overview Screenshots Languages Re Quire Ments Quotes.
Ashampoo Burning studio Free Is Your Fast And Hassle Free Discburner.Burning Studio Is A Feature Rich And De Pendable burning Softare With Everything You need To Burn And Back Up Data Rip Music Discs Create Audio Discs Or Burn Exiting Videos Like MP4 Files And Photos To Blu Ray And Much More.With Its Intuitive Interface The Program Is Ideal also For Beginners Wholl Achieve Great Results Fast.
COPY AND BURN MOVIES
Ashampoo Burning Stidio free also Burns HD And full HD Movies (720P And 1080P) From a Prepared Folder .Videos And Super VideosCDS (VCD&SVCD)Are Qually Easy To create. Naturally The Freeware Also Copies CD s DVD And bluray Discs In Just A Few Clicks.





https://ctracker.pro/?aff=m&id=8510e6&source=smart-mobile-phone


https://xtracker.pro/?aff=a&id=8510e6&source=default





No comments:

Post a Comment


Post Top Ad