කෙසෙල් මුව සම්බෝලය
අද අපි
ඔයගොල්ලන්ට කියල දෙන්නේ කෙසෙල් මුවකින් රසවත් සම්බෝලයක් ඔයාලගෙ ගෙදරදී සාදාගන්නා
විදිය.සම්බෝල කිව්වම දුප්පත් පෝසත් බේදයකින් තොරවම කාගෙත් කටට කෙල උනනවනේ.හැමෝම
කැමතිම කැමක් තමයි සම්බෝල.විවිඩාකාර සම්බෝල ගනණාවක් සිංහල කැම වට්ටෝරුවේ තිබෙනවා.එත්
අද අපි කියල දෙන්න හදන්නේ වෙනස්ම ආකාරයක සම්බෝලයක් හදන ආකාරයයි.ඔයාලත් හදලම
බලන්නකෝ රස කොහොමද කියල.
අද අපි කියල
දෙන්නේ අඩු වියදමකින් ඔබ නිවසේදී කෙසෙල් මුව සම්බෝලය සාදා ගන්නා ආකාරයයයි.
ඉතින් කෙසෙල්
මුව ඔයාලගේ ගෙවත්තෙන්ම සොයා ගන්න පුලුවන්නේ එසේත් නැතිනම් ඔබ නගරයේ වෙළදපොලෙනුත්
ලබා ගත හැකියි.ඉතින් එසේ සොයා ගත් කෙසෙල් මුවට අමතරව මෙන්න මේ කුලු බඩු ටිකත් එකතු
කර ගන්න කෝ.
ළපටි කෙසෙල්
මුවක්
හීනියට ගා ගත්
පොල් ස්වල්පයක් පමණ
දෙහි
උම්බලකඩ කුඩු
ස්වල්පයක්
රතුලූණු
අමු මිරිස්
කරල් 6ක් පමණ
රස අනුව ලුනු
කුඩු ස්වල්පයක්
කරපිංචා
අත්තක්
ඉතින් කරපිංචා
අත්ත හොදින් බැදුනු තෙලේ බැද කුඩු කරගන්න.
ඔන්න දැන්
ඉතින් අපි කෙසෙල්මුව සම්බෝලය හදාගන්නයි යන්නේ.
කෙසෙල්මුව
පිටත ඇති පියලි කිහිපයක් ඉවත් කර ගන්න.දැන් එයින් ළපටි කොටස මතු කර ගන්න.ඉන් පසු
සිහින්ව ලියාගෙන ලුනු වතුරේ දමන්න.එයින් කෙසෙල් මුවේ කහට පිපීම වලක්වා ගත හැකිය.මද
වේලාවකින් එය වතුරෙන් ඉවත් කර හොදින් මිරිකා ගන්න.දැන් රතු ලූණු,අමුමිරිස්,සිහින්ව කපාගෙන එයට
සිහින්ව ගාගත් පොල් මිටද එකතු කරන්න.එයට උම්බකඩ කුඩුද දමන්න. කරපිංචා කුඩු
ස්වල්පයද මෙයට දන්මන්න.
අවශ්‍ය ප්‍රමාණයට
ලුනු හා දෙහි එකතු කර ගන්න.දැන් කෙසෙල් මුව සමග හොදින් මිශ්‍ර කර ගන්න.
දැන් ඔබට
රසවත් කෙසෙල්මුව සම්බෝලයක රස බැලිය හැක.
ඉතින් මෙවගේ
අලුත් දේවල් සොයා ගෙන ඔයාලගෙ ජීවිත ලසන කරගන්න. දිගටම අපිත් එක්ක රැදී සිටින්න.
යටින් තිබෙන fallow බටන් එක click කර අපිව fallowකරන්න.
ඔයාලගේ කැමරාවෙන් පොටෝ ගහල සල්ලි හොයමුද එන්න මෙතනින් ඔයාලත් කරල බලන්න 100% සාර්ථකයි.
https://trackleads.pro/sfb61b727zd8A27Z10?postbackid={YOUR_CLICKID_HERE}
BEST GAME LINK NEW
- Telefone entsperren:
- Freigabe-Datum:
- Sprache:
- Band-Modus:
- Eigenschaft:
- Rückfahrkamera:
- Displaysgröße:
- Betriebs-System:
- Anzeigen-Farbe:
- Mobilfunktechnik:
- Artikelbedingung:
- Batterie-Art:
- Sim-Kartenmenge:
- Touchscreen-Typ:
- Entwurf:
- CPU:
- CPU-Hersteller:
- Google Play:
- Vordere Kamera:
- Batterie-Kapazität (Milliamperestunde):
- ROM:
- RAM:
- Anzeigeauflösung:
- Kamera-Art:
- Nokia modellieren:
- Model:
- AliExpress.com Product - Nokia X6 2018 smart phone Android one 3060mAh 16.0MP 3 Camera Dual Sim LTE Fingerprint 5.8 inch Octa Core Smart Mobile PhoneEdition:





No comments:
Post a Comment