Wingo Ads
ගොඩක් අය දැන්
e-money වලින් අමතර ආදායමක් උපයනවා.අපි මේ ලිපියෙන්
කියලා දෙන්නේ වෙබ් සයිට් කරන අයට හා face book ඉන්න අයට ඔන්ල්යින් වැඩ කරලා කීයක් හරි
හොයා ගන්න පුලුවන් ක්‍රමයක් ගැනයි.ඔයාලට G+ එකවුන්ට් එකක් තියෙනවනම් තවත් ලෙහෙසි වෙයි.
වෙබ් සයිට්,බ්ලොග් සයිට් කරන අයට
හොද ටැපික් එකක් තියෙනවනම් මේ ක්‍රමය අත් හදා බැලුවට පාඩු නැහැ.සාමාන්‍යයෙන් වෙබ්
සයිට් එකකින් මුදල් හොයනවනම් දැන්වීම් බැනර් දාන්න ඕනෙ.ඇඩ්සෙන්ස් තමයි දැනට වැඩිම
මුදලක් හොයා ගන්න තියෙන එකම සයිට් එක.නමුත් ඇඩ්සෙන්ස් කරනවනම්, ඔවුන්ගේ නීති රැසකට
යටත් වෙන්න සිදුවෙනවා.හරියට නීති නොදැන ඇඩ්සෙන්ස් කරන්න බැහැ.අනිත් කාරනය තමයි
සිංහල සයිට් කරන අයට ඇඩ්සෙන්ස් ගන්න බැරි වීම.මෙම හේතු කාරනා නිසා අපට වෙනත් ඇඩ්
නෙට්වර්ක් එකක් බාවිතා කරන්න සිදු වෙනවා.
ගෙවන මුදල
සාපේක්ශව අඩුවුවත් ඇඩ්සෙන්ස් ඇලට්නේටිව් වෙබ් සයිට් වලට වඩා වැඩි ගනනක් ලැබෙන වැඩි
නීති රීති නොමැති සිංහල වෙබ් අඩවිවලට සහය දක්වන විශ්වාසනීය ඇඩ් නෙට්වර්ක් එකක් ලෙස
අපට වින්ගෝ ඇඩ් නෙට්වර්ක් එක හදුන්වන්න
පුලුවන්.මෙහි ඇති විශේසත්වය වන්නේ බැනර් පෙන්වීමකින්තොරව වෙබ් අඩවියේ ලින්ක්
ඔවුන්ගේවෙබ් අඩවිවලට හරවා යැවීමයි.ඔයාලා දකිනවා ඇති අපේ වෙබ් අඩවියේද ලිපි වල ඇති
ලින්ක් ක්ලික් කල විට නිවැරදි වෙබ් පිටු ඕපන් වෙනවා.ඒ අපිද එය භාවිතා කරන බැවිනි.
වෙබ් අඩවියක්
අලුතෙන් හදලා වින්ගෝ ඇඩ් දාපු ගමන් ඉන්කම් එකක් හදා ගන්න අපහසුයි.මොකද වෙබ් අඩවියට
පැමිනෙන පිරිස වැඩිනම් තමයි අදාල දැන්වීම් ක්ලික් වෙන්නේ.ඒක නිසා යම් සැලකිය යුතු
කාලයක් මේ සදහා වැය කරන්න ඔබට සිදු වෙවි.සෝසල් මීඩියා හරහා ඔයාගේ වෙබ් හෝ බ්ලොග්
එකට හොද trafic එකක් හදා
ගන්න පුලුවන් වේවි. හරි එහෙනම් වැඩේ පටන් ගමු නේද.
මුලින්ම
මෙතනින් පිවිස ඔබගේ නම,රට,ප්‍රදේශය,ලිපිනය,ඉ-මේල්,දුරකතන අංකය,සහ ඔබගේ අදාල සයිට්
එකේ ලිපිනය ලබා දී රෙජිස්ටර් වෙන්න.
ඉන්පසු ලබා
දුන් ඉමේල් ලිපිනයට user name&password
එකයි ලබා දෙන්න. ඔබගේ ඉ-මේල් එක වෙත ගොස් දැන් ඉ-මේල්
එක වෙරිෆ්යි
කරගන්න.
ඉන් පසු smart ලින්ක් යටතේ එන
ලින්ක් එක copy කරගෙන ඔයාගේ වෙබ් අඩවියේ වෙතගොස්<hed> ටැග් එකට ඉහලින් past කරන්න. නැතිනම්embed කරන්න.
මේ ආකාරයට කල
පසු ඔයාගේ වෙබ් අඩවියේ ලින්ක් ක්ලික් කල විට වෙනත් ඇඩ් ලින්ක් පිටු ඕපන් වේ.එසේ
වෙනවනම් එ කියන්නේ ඔයාගේ වැඩේ හරි. ඔයාට තියෙන්නේ දැන් සයිට්
එකට වැඩියෙන් පිරිස් ගෙන්වා ගැනීමයි.
මෙම වින්ගෝ
ඇඩ් සේවාවෙ තව විශේශත්වයක් තමයි පැය24
පුරාවටම ඔන්ලයින් chat සේවාව.
ඕනැම වෙලාවක
වින්ගෝ ඇඩ් සේවාවට සම්බන්ද ගැටලු වලට පිළිතුරු ලබාගන්න පුලුවන් එක ඔයාලට ලොකු
උදව්වක්. ඔබ උපයා ගත් මුදල 100$
ඉක්ම වූ පසු
බැංකු ගිණුමටwire transfer හරහා
ගෙන්නගන්න පුලුවන්.
25$ ඉක්ම වූ පසු ඔයාගේpay pal ගිණුමට ගෙන්නගන්න
පුලුවන්.
රිපරල් ලින්ක්
යටතේ ඔයාලට මෙම සයිට් එක හදුන්වා දී මුදල් සොයා ගැනීමටද පුලුවන්.ඒ වාගේම dassbord එකවෙත ගොස් ඔයා කැමති
දේවල් වල ලින්ක් social මීඩියා වලshare කරන්න.එම ලින්ක් කවුරුන් හෝ ක්ලික් කල විට
ඔයාට මුදල් ගෙවනු ඇත.
ඉතින් මේ වගේ
වටින කියන අලුත්ම දේව දැනගන්න අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
කාටුන්
ඩවුන්ලොඩ් කරගන්න .ගේම් ඩ්වුන්ලෝඩ් කරගන්න .ට්ව් බලන්න . රේඩියෝ අහන්න එන්න.
- Boost your ad revenues today
- Global CoverageWe provide a global solution and monetize traffic from every country with a 100% fill-rate.
- On-time PaymentsGet prompt payments, weekly or monthly via Paxum,Payoneer, Wire Transfer, Paypal or WebMoney.
- 24/7 Customer ServiceWe are available for you 24/7, because the Internet never sleeps.
- Ad SafetyWingoads assure high ad standards and offers ad safety, we care about all things important for you: geo-compliance, viewability, ad fraud etc.
- Multiple FormatsWe provide a wide variety of web and mobile formats to monetize all your inventory.
- One Smart LinkLet our Smart Link auto-optimize your traffic.
- Real-Time StatisticsGet detailed statistics on your ad zones in real-time.
- https://s.click.aliexpress.com/e/ba99iU4o



No comments:
Post a Comment