ආපදාවෙන් පාඩම් සටහන් අහිමි වූ සිසුන්ට සහය
Please share and post for better reach!
Let's ensure school teachers from all schools in Sri Lanka come across this website.
No logins. No fees. Just hope. Every note, link, and study group on HopeNotes is completely free for any student in Sri Lanka who needs to keep learning today and in the years ahead.
Logins අනවශ්‍යයි. ගාස්තු අය නොකෙරේ. ඇත්තේ බලාපොරොත්තුවක් පමණයි. අදත්, ඉදිරි වසරවලදීත් තම අධ්‍යාපන කටයුතු අඛණ්ඩව කරගෙන යාමට වෙර දරන ශ්‍රී ලංකාවේ ඕනෑම සිසුවෙකුට, HopeNotes හි ඇති සියලුම පාඩම් සටහන් (Notes), සබැඳි (Links) සහ අධ්‍යයන කණ්ඩායම් (Study Groups) සම්පූර්ණයෙන්ම නොමිලේ.
Login கள் தேவையில்லை. கட்டணங்கள் இல்லை. நம்பிக்கை மட்டுமே. இன்றும் எதிர்காலத்திலும் தங்கள் கல்வியைத் தொடர விரும்பும் இலங்கையின் அனைத்து மாணவர்களுக்கும், HopeNotes-ல் உள்ள அனைத்து குறிப்புகள் (Notes), இணைப்புகள் (Links) மற்றும் ஆய்வுக் குழுக்கள் (Study Groups) அனைத்தும் முற்றிலும் இலவசம்.
ගංවතුර සහ ආපදා නිසා පොත්පත්, පන්ති කාමර ගසාගෙන ගියත්, දරුවන්ගේ ඉගෙනීම නතර වන්නට HopeNotes ඉඩ තබන්නේ නැත. සිසුන්ට තම අධ්‍යාපන කටයුතු යළි ගොඩනගා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන නිවැරදිම පාඩම් සටහන් (Notes) සහ ප්‍රශ්න පත්‍ර, අපගේ ස්වෙච්ඡා සේවකයින් විසින් පියවරෙන් පියවර මෙහි අන්තර්ගත කරනු ලබයි.
வெள்ளம் மற்றும் அனர்த்தங்கள் புத்தகங்களையும் வகுப்பறைகளையும் அடித்துச் சென்றாலும், கற்றல் ஒருபோதும் தடைபடாது என்பதை HopeNotes உறுதி செய்கிறது. மாணவர்கள் தங்கள் கல்வியை மீண்டும் கட்டியெழுப்பத் தேவையான துல்லியமான பாடக் குறிப்புகள் (Notes) மற்றும் வினாத்தாள்களை, எமது தன்னார்வலர்கள் சிறுகச் சிறுக இங்கே பதிவேற்றுகிறார்கள்.
When floods and disasters wash away books and classrooms, Hope Notes makes sure the learning itself is never lost.
Volunteers upload the exact notes and papers students need to rebuild their education, one small step at a time.
From village schools to city universities, every shared note is a quiet act of kindness after the storm.


No comments:
Post a Comment