හෙට සිට විදුලි ගාස්තු වැඩි වෙයි - TV ශ්‍රී ලංකා

TV ශ්‍රී ලංකා

දැණුමට දියුණුවට හා හදවතට අලුත් දේ අරගෙන...! 🌎 සොයන-බලන-විමසන සැමට වාර්තා කරණයේ ගවේශකයා

HOT

Post Top Ad

රජ fm

හෙට සිට විදුලි ගාස්තු වැඩි වෙයි

හෙට සිට විදුලි ගාස්තු වැඩි වෙයි




හෙට (12) සිට 15% කින් සමස්තයක් ලෙස විදුලිය ගාස්තු වැඩි කිරීමට අනුමැතිය ලබාදුන්  බව, මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා කියා සිටි බව වාර්තාවනවා. 
ඒ අනුව සංශෝධිත නව විදුලි ගාස්තු - ගෘහස්ත අංශය  උපරිම බිල්පත් සඳහා පහත පරිදි වේ.
ඒකක 30 දක්වා (රු:20), 60 (රු:85), 90 (රු:240), 120 (රු:360), 150 (රු:600), 180 (රු:840), 210 (රු:1210), 240 (රු:1480), 270 (රු:1750).

No comments:

Post a Comment


Post Top Ad