රටේ නිදහස වෙනුවෙන් ලක්ෂ ගණනක් මිනිසුන් මෙම මහ පොළොව තම ලෙයින් තෙත් කර ඇත.
නමුත් අදවන විට ඒ ජයග්‍රහනය ආපස්සට හැරී ඇත.
අද ජීවත්වීමට ආහාර වේලක් සොයා ගැනීමේ අයිතිය හා ප්‍රජාතන්ත්‍රවාදයේ නිදහස වෙනුවෙන් රටේ අපේම ජනතාව අරගල කරන යුගයකට මේ පින්භූමිය පත්ව ඇත.
අපගේ මේ සොඳුරු පිංසාර භූමිය නැවත ගොඩනැගීමට අපි එක්වෙමු.
ඔබ කුමන හෝ ක්ශේත්‍රයක දක්ශයෙක්ද
ඔබේ වටිනා හැකියාවෙන් මේ රට වෙනුවෙන් යමක් කරන්නට සිත් වේ නම් අපි එක්ව පෙරමඟ යමු..💪
රටේත් ඔබේත් අනාගතය තීරණය කරන මෙවර පලාත් පාලන( ප්‍රදේශිය සභා/ මහ නගර සභා/ නගර සභා) පාර්ලිමේන්තු මැතිවරණය ලංකා ජනතා පක්ෂය ( සිව්හෙල රාවය ) 💎 දියමන්තිය ලකුණෙන් අරඹන නැවුම් දේශපාලන වැඩපිලිවෙලේ ඔබේම ප්‍රදේශයේ හෝ රටේ කොතැනක හෝ ප්‍රාදේශීය නායකත්වය දැරීමට අපේක්ෂාවක් වේ නම් දැන්ම අප හා එක්වන්න.
නව නායකත්ව පෙරමුනක ඉදිරිගමන රටට අවැසිම මොහොතයි මේ..
1. https://t.me/+0FeUCSSqXdRjYzI1
2. https://t.me/+BEiuZ2L78rVhMzE9
ප්‍රචාරක ලේකම්
ලංකා ජනතා පක්ෂය
මධුභාෂණ ප්‍රභාත් රණහංස
☎️+94 71 205 9934
අන්තර්ජාල සම්බන්ධීකරණ ලේකම් හා කොට්ඨාශ සංවිධායක
කොලින් හරිස්චන්ද්‍ර
☎️0785260526
No comments:
Post a Comment