AURA Mart© වෙබ් අඩවියෙන් මුදල් උපයන ආකාරය
[17:48, 03/08/2021] +94 77 547 0387: ලස්සන අදහසකට ලෝකයක්, ජිවිතයක් ලස්සන කරන්න පුළුවන්.
එ වගේම පරදින්නෙත් කෙනෙකුට හැකියාව නොමැති නිසා නොව ක්ෂණික සාර්ථකත්වය බලාපොරොත්තු වෙන නිසයි.
එ වගේම අපි යමක් කරන්න ඔනිත් හරි හැට් එ ගැන දැනගෙනයි.
ඉතිං,
auramart professional Affiliate Marketing කෙනෙක් විමට පැමිණි සියලු දෙනා පළමුව සාදරයෙන් පිළිගනු ලබනවා.
අප හා සම්බන්ධ වෙන්න
ඔබ අනිවාර්යයෙන් මුලික සුදුසුකම් ටිකක් සපුරාලිය යුතුය.
01. ප්‍රථමව මෙහි අඩංගු කරුණු සියල්ල කිහිප වරක් හෝකියවා හොදින් තේරුම් ගත යුතුය.
02. ඔබට අරමුණක් තිබිය යුතුය.
03. එ සදහා උනන්දුවක් කැපවිමක් තිබිය යුතුය.
04. එ අරමුණ වෙනුවෙන්
අමතර කාලය කා දමන්නෙකු නොවිය යුතුය.
05. කැපවිමක් නොකට නිකන් මුදල් ලැබේයැයි සිතන පුද්ගලයෙකු නොවිය යුතුය.
06. ඔබ කරන කර්තව්‍යය පිළිබදව හොඳ අවබෝධයක් සහා එ ගැන ඉගැන්වීම් හා අවශ්‍ය දැනුම සොයන්නෙකු සහා කියවිම් කළ හැකි පුද්ගලයෙකු විය යුතුය.
07. ජිවිතයේ කඩා වැටිම් වලදි අවශ්‍ය දිරිගැන්විම් ලබාගෙන හිත ශක්තිමත් කර ගත හැකි
පුද්ගලයෙකු විය යුතුය
08. ජිවිතය හැමවිටම සුබවාදීව බලන පුද්ගලයෙකු විය යුතුය.
09.නායකත්වය ගුණාංග සපිරි පුද්ගලයෙකු විය යුතුය.
10. යහපත් අරමුණු වෙනුවෙන් ස්වයං ව්නයක් ඇති පුද්ගලයෙකු විය යුතුය.
ඉහත මේ සියල්ල ආයතනික කොන්දේසි නොවන අතර ඔබගේ පුද්ගල සංවර්ධනය හා අභිවෘද්ධිය වෙනුවෙන් ඔබටම පනවා ගත යුතු නියමයන් වන අතර ඔබට මේසේ කටයුතු කළ හැකි නම් අපි සොයන්නේ ඔබවයි.
එන්න අප හා එක්වන්න
ජිවිතය ජය මාවතට මංපෙත් විවර කරගන්න
[17:48, 03/08/2021] +94 77 547 0387: Auramart හි ඔබ රැදි සිටිය යුත්තේ ඇයි
ඔබට අවශ්‍ය තවත් reseller කෙනෙක් විමටද
නැතහොත් Professional Affilicate Marketing කෙනෙක් විමටද
ඔබ ඔනෑ තරම් දැක ඇති resale කිරිම සදාහා product දෙන ආයතන හා පුද්ගලයන්. එවගේම ඔබත් මේ වන විට reseller කෙනෙක් වශයෙන් කටයුතු කරනවා ඇති.
එහෙත් *auramart මේ පොකුරෙන් මිදි ඔබව වෙනත් මගකට ගැනිමට වෙරදරන ආයතනයකි.
මෙසේ හොද දැක්මක් හා අරමුණක් ඇතිව යන auramart හි ඔබත් professional affilicate Marketing කෙනෙක් බවට පත්කිරීමට අවශ්‍ය දැනුම පුහුණුවද ඔබට ලබාගත හැකිවිමයි.
[17:48, 03/08/2021] +94 77 547 0387: කණ්ඩායම් හැගිමෙන් වැඩකටයුතු ඇති හොඳ නායකත්වය
නොසැලෙන ගුණයෙන් යුත් දැනුම සපිරි ව්‍යසායකත්වය.
ශ්‍රි ලංකාවේ විශාලතම සහා හොදම නියෝජිත
දේශිය වෙළෙඳපොළ අභිබවමින් විදේශීය වෙළෙඳපොළ හරහා ලක්ෂපතියන් හා මිලියනපතියන්
[17:48, 03/08/2021] +94 77 547 0387: Commision
No Leval
1 st Leval
2 nd Leval
3 rd Leval
Point එකකට rs 100/=
Direc sales point එකෙන් 60%
Team sales point එකෙන් 35%
Ex
Point 05 සෙල් එකකට
05×60= 300/=
Team
05× 35= 175/=
Product පොයින්ට් සිස්ටම් ලෙස
දැනට පොයින්ට් 2 සිට පොයින්ට් 8 දක්වා තිබේ
[17:48, 03/08/2021] +94 77 547 0387: 01.Auramart ඔබේම ආයතනය බව සලකන්න
02. Auramart සැවොම එකම පවුලක් බවත්,අන් අයගේ සාර්ථකත්වය ඔබගේ සාර්ථකත්වය බව පිළිගත හැකිවිම.
03.අන් අයට ගරු කරමින් කටයුතු කරමින් කණ්ඩායම් හැගිමෙන් කටයුතු කිරිම.
04. යම් පුද්ගලයෙකු දමන business post තුල
අපේ සමාජිකත්වය comment තුල අපේ බිස්නස් එකක් නොකළ යුතුයි.
05. සමාජිකයන්ගේ හෝ අපගේ පාරිභෝගික ප්‍රජාවගේ හෝ විශේෂයෙන්ම කාන්තා පාර්ශවයට අනවශ්‍ය ලෙස inbox ගොස් කරදර නොකළ යුතු අතර ආයතනයේ කීර්ති නාමයට හානි නොවන ලෙස හැසිරිය යුතුය.
එසේ යමක් වුවහොත් සමාජිකත්වය අහෝසි විම සහා නිතිමය පියවර ගැනිමට ද සිදු විය හැකිය.
06.පුහුණු හා දැනුවත් කිරිම් සදාහා කරනු ලබන
සියලු දේ කියවා හෝ බලා හෝ සම්පුර්ණයෙන් ම නිවැරැදිව තේරුම් ගත යුතුය.
07. යමක් පිළිබදව නොතේරෙ නම් හෝ අවශ්‍ය උපදෙසක් ලබාගැනිමට අවශ්‍ය වුවහොත් ඔබගේ team leader ගෙන් හෝ එ සදහා පත් කර ඇති අයගෙන් පමණක් විමසිය යුතුය.
08.අප ආයතනයට අයත් groups අප ආයතනය සතු official group වන අතර අදාල නොවන දේ පල කිරීම අදාල නොවන links,photos,post පල කිරීමෙන් සාමාජිකත්වය කිසිම දැනුම් දීමකින් තොරව ඉවත් කරනු ලබන බව කාරුනාවෙන් සලකන්න.
[17:48, 03/08/2021] +94 77 547 0387: ප්‍රතිලාභ
Farst start club සමාජිකත්වය
( නවතම සාමජිකයන්ට ත්‍යාග හා සමරු දිනා ගැනිමට හැකිවිම )
Pro member සමාජිකත්වය හරහා කමිෂන් අවශ්‍ය ඔනෑම අවස්ථාවක ලබා ගත හැකිවිම.
ඔබ නැති දවසක වුනත් ඔබේ ආදායම ආදරණියන්ට ලැබෙන පරිදි සකස් වි ඇති බැව්න් ප්‍රතිලාභියෙකු නම් කළ හැකි විම.
[17:48, 03/08/2021] +94 77 547 0387: ඉදිරියේදී සේවා සහා විදේශීය වෙළෙඳපොළ විකුනුම් අවස්ථා උදාකරගතහැක.
[17:48, 03/08/2021] +94 77 547 0387: දේශිය වෙද සේවා,
මංගල සේවා
ජායාරූපකරණය හා විඩ්යො කරණ සේවා
උපදේශන සේවා
උපකාරක පංති
පාඨමාලා
රූපලාවණ්‍ය සේවා
සාත්තු සේවා
රැකියා එජන්සි
Food delivery සේවා
කුරියර් සේවා
ගෘහ අලංකරණ සේවා
නිවාස සැලසුම් කරණ සේවා
වාහන විකුණුම්
දේපළ ව්කුණුම්
වෙබ් ඩිසයින්
Page
කාඩ් ඩ්සයින්
ලොගො ඩ්සයින්
ස්වයං ව්‍යාපාරික සේවා හා නිෂ්පාදන බේදාහැරිම්
ස්වයං ව්‍යාපාරික අත්වැලක් ( ණය දිම් ඉදිරියේදී )
සංචාරක සේවා
දඹදිව චාරිකා
තායිලන්ත චාරිකා
ලේෂර් වල්ඩ් පැකේජ්
[17:48, 03/08/2021] +94 77 547 0387: http://Www.auramart.lk
[17:48, 03/08/2021] +94 77 547 0387: ඉහත වෙබ් අඩවිය හරහා දැනට රෙජිස්ටර් කර ඇති භාණ්ඩ සදහන්ව ඇත.
එයට ගොස් බලන්න
[17:48, 03/08/2021] +94 77 547 0387: මෙ සදහා කැමති නම් වෙබ් සයිට් එකේ රෙජිස්ටර් ලින්ක් එක එවන්නම් එ හරහා රෙජිස්ටර් වෙන්න පුලුවන්
[17:48, 03/08/2021] +94 77 547 0387: කම්පැනි එක සහා ඉදිරියේදී කරනු ලබන වැඩ් පිළිවෙල මේ
[17:48, 03/08/2021] +94 77 547 0387: කැමති නම් කියන්න ලින්ක් එක එවන්නම් එකෙන් joint වෙන්න
[17:48, 03/08/2021] +94 77 547 0387: අභියෝග ඉදීරියේ නොසැලෙන දැනුමෙන් සන්නද්ධ විදේශ ව්නිමය උපයන professional affilicate Marketeer කෙනෙක් බිහි කිරිම.
[17:48, 03/08/2021] +94 77 547 0387: සමාජිය අවශ්‍යතා වෙනුවෙන් කැපවෙමින් ගුණාත්මක සහා එලදායි සේවාවක් හරහා වඩා විශිෂ්ඨ වු ව්‍යසායෙකු බිහිකිරිම සහා ඔහුගේ පුද්ගල සංවර්ධනය තුලින් දැවැන්ත පෞර්ෂ්ත්වයක් බිහිකිරිම.
100% ශ්‍රි ලාංකික ව්‍යාපාරයකි.
මුලු ලෝකෙම ශ්‍රි ලාංකිකයන් ආශාවෙන් සහ උද්යෝගයෙන් ආදායමක් ලබාගැනීමට
එකතුවෙන ලංකාවේ වඩාත් වේගවත්ම ව්‍යාපාරය බවට අද පත්ව අවසන් 😊
https://www.auramart.lk/
අදම ඔබට අවශ්‍ය දැනුම ලබාගෙන අප සමග එකතු වි ඔබගේ අනාගත සිහින සැබෑ කර ගමු.
වැඩි විස්තර සදහා අමතන්න:
Colin Harischandra
Call : 0785260526
Whatsapp: https://chat.whatsapp.com/BIYLX8UNCK70t5csk9zjxS
ස්තුතියි 🙏 ඔබ අප හා සම්බන්ධ වුවාට
Commision
No Leval
1 st Leval
2 nd Leval
3 rd Leval
Point එකකට rs 100/=
Direc sales point එකෙන් 60%
Team sales point එකෙන් 35%
Ex
Point 05 සෙල් එකකට
05×60= 300/=
Team
05× 35= 175/=
Product පොයින්ට් සිස්ටම් ලෙස
දැනට පොයින්ට් 2 සිට පොයින්ට් 8 දක්වා තිබේ
PRODUCT LINK 01 https://www.auramart.lk/ad/1626721345/Beard-Growth-Essential-Oil-Pure-Natural-Nutrients-Skin-Cleansing-Vitamins?refer=1040
PRODUCT LINK 02
https://www.auramart.lk/ad/1627037376/Lavalier-colar--mic-Tik-Tok-Mic?refer=1040
PRODUCT LINK 03
https://www.auramart.lk/ad/1626471630/AICHUN-BEAUTY_Whitening-Cream-Collagen-Milk-For-Face-&-Body-Lotion?refer=1040
PRODUCT LINK 04
https://www.auramart.lk/ad/1626889298/Tripod-Camera-Stand-and-Mobile-Stand-TF-3110?refer=1040
PRODUCT LINK 0
https://www.auramart.lk/ad/1626728432/F2-Portable-3D-Magnifier-Enlarged-Screen?refer=1040
PRODUCT LINK 06
https://www.auramart.lk/ad/1626721856/Aichun-Beauty-Whitening-Repair-Foot-Cream-Extra-Moisture-Collagen-&-Milk?refer=1040
ප්‍රතිලාභ
Farst start club සමාජිකත්වය
( නවතම සාමජිකයන්ට ත්‍යාග හා සමරු දිනා ගැනිමට හැකිවිම )
Pro member සමාජිකත්වය හරහා කමිෂන් අවශ්‍ය ඔනෑම අවස්ථාවක ලබා ගත හැකිවිම.
ඔබ නැති දවසක වුනත් ඔබේ ආදායම ආදරණියන්ට ලැබෙන පරිදි සකස් වි ඇති බැව්න්
ප්‍රතිලාභියෙකු නම් කළ හැකි විම.
සමාජිය අවශ්‍යතා වෙනුවෙන් කැපවෙමින් ගුණාත්මක සහා එලදායි සේවාවක් හරහා වඩා
විශිෂ්ඨ වු ව්‍යසායෙකු බිහිකිරිම සහා ඔහුගේ පුද්ගල සංවර්ධනය තුලින් දැවැන්ත
පෞර්ෂ්ත්වයක් බිහිකිරිම
#Auramart#mr,colin#Affliatemarketting#
No comments:
Post a Comment