ඔබ YouKey හී ප්‍රවර්ධනකරුවකු විය යුත්තේ ඇයි? - TV ශ්‍රී ලංකා

TV ශ්‍රී ලංකා

දැණුමට දියුණුවට හා හදවතට අලුත් දේ අරගෙන...! 🌎 සොයන-බලන-විමසන සැමට වාර්තා කරණයේ ගවේශකයා

HOT

Post Top Ad

රජ fm

ඔබ YouKey හී ප්‍රවර්ධනකරුවකු විය යුත්තේ ඇයි?

 ඔබ  YouKey හී ප්‍රවර්ධනකරුවකු විය යුත්තේ ඇයි?


ශ්‍රී ලංකාව පුරාම විහිදුණු ප්‍රවර්ධනකරුවන් සහිත සැමට වාසි ගෙනදෙන YouKey හී ප්‍රවර්ධනකරුවෙක්(Promoter) යනු, ඕනෑම අයෙකුට ස්වාධීන ආදායමක් ලබාදෙන වෘත්තියකි. මෙහි ඇති සුවිශේෂිත්වය වනුයේ භාණ්ඩ හෝ සේවා ප්‍රචාරණය කර පහසුවෙන් නිවසේ සිටම ස්වාධීන ආදායමක් ගොඩනගා ගැනීමට ඇති හැකියාව සහ ප්‍රවර්ධනය කරන  භාණ්ඩ හෝ සේවා ඔබටම තෝරාගත හැකි වීමත්ය. ඔබ කළ යුතු වන්නේ අළෙවිකරුවන් විසින් ප්‍රවර්ධනය සඳහා අවකාශය ලබා දී ඇති භාණ්ඩ සහ සේවා තුළින් ඔබට වැඩිම මිලක් ලබාගත හැකි සහ කැමති භාණ්ඩ හෝ සේවා තෝරාගෙන ඔබටම අවේණික සබැඳි (links) generate කර එම links ඔබට පහසු ආකාරයකට share කර ගැනුම්කරුවන් වෙත ළඟා කරවීම පමණි. ඒ අනුව එම links ඔස්සේ විකිණීමක් සිදුවූ පසු ඔබට අළෙවිකරුවන් විසින් වෙන් කරන ලද ප්‍රතිශතය ලබාගත හැකියි. එසේම ගැනුම්කරුවන් වෙත වට්ටම් ලබාදීමටද ඔබට හැකියාව ඇත. එමනිසා ඔබත් YouKey සමඟ අදම එක්වී YouKey හරහාම සිදුවන විශ්වසනීය ප්‍රවර්ධන කටයුතු සමඟ එක්ව පහසුවෙන් සහ ඉක්මනින් ස්වාධීන ආදායමක් ගොඩනගා ගන්න.


ලංකාවේ පෙරළිකාර වෙනස.

 www.youkey.lk 

අදම පිවිසෙන්න 


#YouKey #Buy #Sell #Promote #SriLanka

 

 

 



 

No comments:

Post a Comment


Post Top Ad