Online Shopping Center - How to shopping with Sri Lankan Website - TV ශ්‍රී ලංකා

TV ශ්‍රී ලංකා

දැණුමට දියුණුවට හා හදවතට අලුත් දේ අරගෙන...! 🌎 සොයන-බලන-විමසන සැමට වාර්තා කරණයේ ගවේශකයා

HOT

Post Top Ad

රජ fm

Online Shopping Center - How to shopping with Sri Lankan Website

 අප රටට අවශ්‍ය විදේශ ආයෝජන විශාල ප්‍රමාණයක් ආකර්ෂණය කිරීම සඳහා නව ව්‍යාපාරික වේදිකාවක්



 සුබ දවසක්....


අප රටට අවශ්‍ය විදේශ ආයෝජන විශාල ප්‍රමාණයක් ආකර්ෂණය කිරීම සඳහා නව ව්‍යාපාරික වේදිකාවක් නිර්මාණය කිරීමට Pitakotuwa Holding ආයතනය කටයුතු යොදා ඇතැයි පවසයි.

ඒ අනුව පිටකො‍ටුව හෝල්ඩිංග්  සමාගමේ පූර්ණ හිමිකාරීත්වය යටතේ දැනටමත් මේ සඳහා https://pitakotuwa4u.com හා www.pitakotuwaexpress.com නමින් Online අලෙවි පහසුකම් සහ රට පුරා විහිද පැතිරුණු ප්‍රවාහන සේවය  පිහිටුවා ඇතැයි එම සමාගම 19/01/2021 අද දිනයේදී  කරුණු අනාවරණය කර සිටියි.

මෙලෙස Pitakotuwa Express  නමින් නව සේවාවක් පිහිටුවීමට හේතුව සිය සමූහය මගින් පිහිටුවා ඇති මූල්‍ය සමාගම් වෙත දේශීය මෙන්ම විදේශීය ව්‍යාපාරිකයින්, නව නිශ්පාදකයින්, ආනයන අපනයන ක්ෂේත්‍රයේ සේවා සපයන්නන් සහ පාරිභෝගිකයන් වෙත නූතන තාක්ෂණයෙන් සපිරි වඩා ඵලදායී බෙදාහැරීම් සේවාවක් සැපයීමට බව පිටකොටුව ෆෝ යූ  හෝල්ඩිංග් පුද්ගලික සමාගම පවසයි.

එසේම එය සිය පාරිභෝගිකයන් වෙත නව තාක්ෂණය සමඟ ව්‍යාපාරික ලොව ජයගැනීමට  පුහුණුවක් ලබාදීමටත් කටයුතු කරනු ඇතැයිද එම සමාගම තවදුරටත් සඳහන් කර සිටියි.

දේශීය ව්‍යාපාරිකයන් සහ අලෙවි කරුවන් ට වඩා පහසුවෙන් භාණ්ඩ අලෙවියට සහ බෙදාහැරීමට පිටකො‍ටුව හෝල්ඩිංග්  සමාගම ඉදිරියේදී දිවයින පුරා තම ව්‍යාපාරය ශාඛා 500 ක් දක්වා පුළුල් ලෙස ව්‍යප්ත කිරීමටද සැලසුම් කර තිබේ.

ප්‍රජා සහභාගිත්ව මූලධර්මය පදනම් කරගනිමින් මෙම පිටකො‍ටුව හෝල්ඩිංග්  සමාගම  උපයන ලාභ තම පාරිභෝගිකයින් හා තම ව්‍යාපාරික‍යින් දිරිමත් වන අයුරින්  යෙදවීමට ආයතනය සැලසුම් කර ඇති ආකාරය බොහෝ දෙනාගෙ පැසසුමට ලක්විය.

ලක් දිව පුරා Pitakotuwa Express සේවය තම පාරිභෝගිකයින් හට  ජනවාරි 25 දින සිට අත් විදිය හැකි බව එම කළමණාකාරිත්වය පවසා සිටී.

 මෙතනින් අපේ වට්ස් ඇප් ගෲප් එකට ජොයින් වෙන්න

 මෙතනින් අපේ ටෙලිග්ර්ම් ගෲප් එකට ජොයින් වෙන්න


 

 

පිටකොටුව MOH Doctorගෙන් හරියටම දැනගමු...

ආයතනයේ සේවකයෙක් corona positive උනොත් ආයතනය වහන්නම ඕනද??? ...
 ආයතනය Lock කරගන්නේ නැතිව Corona Block කරගන්න ඔයාලා දැන සිටිය යුතුම කරුණු.

 මේ Video එක ලස්සන නැතිව ඇති. ඒත් ඔයාල මේක share කරන එක ලස්සන රටක් හදන්න වැදගත් වෙයි...
Pitakotuwa4U 

 

Promotion Code - 3043

 

No comments:

Post a Comment


Post Top Ad