How To Register arcade.lk | Earn Rs.100,000+ Per Month | E money sinhala | e commerce web - TV ශ්‍රී ලංකා

TV ශ්‍රී ලංකා

දැණුමට දියුණුවට හා හදවතට අලුත් දේ අරගෙන...! 🌎 සොයන-බලන-විමසන සැමට වාර්තා කරණයේ ගවේශකයා

HOT

Post Top Ad

රජ fm

How To Register arcade.lk | Earn Rs.100,000+ Per Month | E money sinhala | e commerce web

 How To Register arcade.lk

 


බිස්නස් වලට ආස කරන්න ඇම්මක් තියෙන , දුප්පත් කම තේරෙන ,සල්ලි වලට ආස ,මහන්සි වෙන්න කැමති අයට මේ කියන්නෙ...

© තව දෙයක් මචං අපිට මේකෙන් දවසෙන් 2න් සල්ලි හොයන්න බෑ...නමුත් කරන්න පුලුවන් දවසක් එනවා.. ( අපිට සමානයෙන් මාසෙට 20'000 හොයන්න අපි මාසයක් වැඩ කරනවනෙ බන්..ඉතින් දවසට පැය බාගයක් උපරිම ඔට්ටුවෙලා මාසෙට අමතරව අවමව 20'000 හොයන්න ඇයි අපට යම් කාලයක් වෙහෙසන්න බැරි...)

® අපි මොකටද මේ හැම දේම කරන්නෙ ---- සතුටෙන් ඉන්න ---

මම හරිනෙ 😃

දැනට ලෝකෙ අපි නිතරම කතා කරන onlie shoping සයිට් 3 තියෙන්නෙ..

1.Ali Express .

2.E Bay.

3.Amozon

උදාහරණයක් ගමු - Ali Express store එක #Jack Ma පටන් ගද්දි 17 දෙනයි.කස්ටමර් ලා 0 යි.. ඒත් දැන් චිනයේ සහ ලෝකයේ ප්‍රසිද්ධ ම stroe එකක්..

අපි දැන් කතාවට බහිමු.

https://www.arcade.lk අපි එලියට බැහලා ගේම පටන් ගද්දි අපේ customers base එක 180 000 .ඒනම් අපි අනිවාරෙන් තව මාස කිහිපයෙන් Ali Express තරමටම 🇱🇰 ලංකාවේ සයිට් එකක් ලොකය අල්ලනවා අල්ලනවමයි...ඒක ශුවර්..

මේකෙන් අපිට ලැබෙන්නෙ මොනවාද?

1.අපිට බඩුවක් විකුනන්න , ගන්න පුලුවන් සාමාන්‍ය වෙලද පොල වටිනාකම ට වඩා අඩුවෙන්.

2. අපි හරහා එන කෙනෙක් බඩුවක් ගත්තොත් අපිට ජිවිත කාලෙටම income එකක් එනවාම තමා.

3. අපි vendor ( ව්‍යාපාරිකයෙක් ) හදුන්වලා දීලා ඒයා විකුණන හැම බඩුවකටම අපිට කොමිස් මුදලක් එනවා එනවාම තමා.

****පටන් ගද්දි customer base එක 180,000 නම් ටික දවසකින් එන ගානයි...ඒ ඔක්කගෙන්ම එක රුපියලක් ආවත් එන ගාන ඔයා හදා ගන්න.)

4.අපි සුද්දා හදපු system එකකින් බඩු අරන් සුද්දාවම පොහොසත් කරන්නෙ ඇයි?? අපේ එකෙක් හදපු මේ system එකෙන් සුද්දා ගෙ බඩු සුද්දා ටම දීලා income එක නිදාගෙන හිටියත් ගමු..

මේ සරලම .. මචං මේක පිරමිඩ ක්‍රමයක්ම නෙමේ තේරුම් ගමු.. මේ වෙද්දි ත් කොල්ලො කෙල්ලො සයිනප් ගහනවා ඔයත් දැන්ම පටන් ගමු.

ලගම එකා වෙන එකෙක්ගෙන් රෙජිස්ටර් වෙන්න් නොදි අපි අපෙන් රෙජිස්ටර් කර ගමු..

උබට උබ විතරයි.💰😍

කැමතිනම් එන්නමෙන්න ලින්ක් එක..

 

No comments:

Post a Comment


Post Top Ad