LIFE HACKS - TV ශ්‍රී ලංකා

TV ශ්‍රී ලංකා

දැණුමට දියුණුවට හා හදවතට අලුත් දේ අරගෙන...! 🌎 සොයන-බලන-විමසන සැමට වාර්තා කරණයේ ගවේශකයා

HOT

Post Top Ad

රජ fm

LIFE HACKS


මේ කියන්නේ ගෙදරදීම පැණි කොමඩු වලින් ජැම් සාදන ආකාරය



ඉතින් ජැම් කිව්වහම කටට කෙලත් උනනව ඇති නේද?ගෙදර ගස් වල පළතුරු තියෙනවනම් ජැම් හදන එක අමාරු දෙයක් නෙමෙයි.

මේ කාලේ ජැම් බෝතලයක් ගෙදරට ගේනව කියන එකනම් වෙළද පොළේ මිළත් එක්ක බලන විට අමාරුයි තමයි.

හොදින් ඉදුණු පැණි කොමඩු ගෙඩියක් හෝ දෙකක් පමණ

සීනි කෝප්ප එක හමාරක්

දෙහි බැයක යුෂ

වතුර කෝප්ප ¼

සාදන ආකාරය

කොමඩු වලට වතුර එක්කරගෙන බ්ලෙන්ඩර් කරගන්න.එයට සීනි එකතු කරමින් අඩු ගින්දරේ ලිප තබාගන්න.මිශ්‍රණය උකු වනතුරු හැදි ගාගන්න.ඉන් පසු උකු වු මිශ්‍රණයට දෙහි යුශ එකතු කර ගන්න.ඉන් පසු එය හොදින් නිවෙන්නට හැර ජීවාණුහරණය කර ගත් බෝතලයකට දමා ශීතකරණයක තබාගන්න.

මේ විදිහට ඔබට ඕනැම පළතුරකින් ගෙදරදීම ඉතා රසවත් ජැම් සාදා ගත හැක.

No comments:

Post a Comment


Post Top Ad