අන්තර්ජාලය හරහා වෙළද පොලේ මිළටත් වඩා අඩුවෙන් භාණ්ඩ ගෙදරටම ගෙන්වා ගන්න.
එන්න මේ අලුත් අවුරුදු සමයේ Online Shopping කරමු.
අන්තර්ජාලය
හරහා වෙළද පොලේ මිළටත් වඩා අඩුවෙන් භාණ්ඩ ගෙදරටම ගෙන්වා ගන්න.
අඩු මිළ
වෙනසකට වෙළදපොලේ වි්‍යාජ නිෂ්පාදන බොහෝ ඇති නිසා සැම විටම තත්වයෙන් උසස් නියම
නිෂ්පාදන මිළදී ගැනීමට සැලකිලිමත් වන්න...!
භාණ්ඩ මිලදී
ගැනීම සම්බන්දව හරිශ්චන්ද්‍ර කොමිනිකේශන් ආයතනයේ නීති රීති තේරුම් ගෙන ඔබ විසින්
භාණ්ඩ හා සේවාවන් ලබා ගන්නේ ඔබගේ ස්ව කැමැත්තෙනි.තවද ඔබට සුදුසු වන භාණ්ඩය ඔබගේ
කැමැත්ත පරිදි ඔබ විසින්ම තෝරා ගත් අතර එම මිළදී ගැනීම වෙනුවෙන් ගෙවීම් සිදු
කිරීමද ඔබ විසින් පුද්ගලිකව සිදු කරන ලදී.එමෙන්ම භාණ්ඩ මිළදී ගැනීම තහවුරු කිරීමට
අදාළ රිසිට් පත ඊ මේල් හරහා ඔබට ලැබෙනු ඇත.ඔබත් අප ආයතනයත් අතර ඇති වූ කුමන හෝ
වියවුලකදී බේරුම් කිරීමේ පනතට යටත් වන බවත් අදාල වෙබ් අඩවියේ තීන්දුව පාර්ශව දෙකටම
වලංගු වන බවත් වටහා ගතිමී.
පාරිභෝගික ඔබ
අප පිළිබදව අන් අය දැනුවත් කර ලබා දුන් සහයෝගයට ස්තුතියි.
ඔබට සැමවිටම
ගුණාත්මක සේවාවක් සැපයීම අපගේ අරමුණයි.
ඔබ අප කෙරේ
තැබූ විශ්වාසය සදා සුරකින්නෙමු...!
ස්තුතියි.
In case of price discrepancy,returnthe item & bill within 7 days for
refund of difference…
ඉහත පිංතූරය උඩ තද කර භාණ්ඩ හා සේවා ලබා ගත හැක.
As there are many genuine products on the market for a cheaper price, always be sure to buy the best quality products ...!
Click on the image above to get the goods and services.
https://g.page/r/CdR-PjT4D1pDEAg/review
.



    
    

No comments:
Post a Comment