hodamatana.lk how to earn money get unlimited reloads & payment bank | Emoney - TV ශ්‍රී ලංකා

TV ශ්‍රී ලංකා

දැණුමට දියුණුවට හා හදවතට අලුත් දේ අරගෙන...! 🌎 සොයන-බලන-විමසන සැමට වාර්තා කරණයේ ගවේශකයා

HOT

Post Top Ad

රජ fm

hodamatana.lk how to earn money get unlimited reloads & payment bank | Emoney


ශ්‍රි ලංකාවේ ප්‍රථම වරට හදුන්වා දෙන දැන්වීම් පළකර මුදල් උපයා ගැනීමට ඇති එකම වෙබ් අඩවිය ලෙස හොදමතැන.lk වේ.



ඉතින් යාලුවනේ 2020 අලුත් අවුරුද්ද සුභම සුභ අවුරුද්දක් වෙන්න කියළ මුලින්ම ප්‍රර්ථනා කරනව.

භාවිතා කරනලද වාහන,ගේදොර,ඉඩකඩම්,භාවිතා කරන ළද ජංගම  දුරකථන,පරිගණක,බදු දීම්, අඩ්‍යාපණික අංශ,නිෂ්පාදන,යන අංශ සදහා  හා ඔබ විසින් පළ කරන ඕනැම දැන්වීමකට රු10ක්  ආයතනය විසින් ලබා දෙන අතර එම මුදළ රු50ක් වූ විට රී ලෝඩ් වශයෙන්ද රු 500ක් වූ විට ඔබගේ බැංකු ගිණුමටද ලබා දේ.මේ සදහා දින 7ක කාලයක් ගත වනු ඇත.

මෙම වෙබ්අඩවියේ රෙජිස්ටර් වීම සදහා මෙතනින් පිවිස ඔබගේ විද්්‍යුත් ලිපිනය ,නම, භාවිත කරන නම ජංගම දුරකථන අංකය ලබා දී SING UP බටන් එක ඔබන්න.

ඉන් පසු ඔබගේ  e mail ගිනුමට එන වෙරි කරන ලින්කුව ඔබන්න. එවිට ඔබ රෙජිස්ටර් වීම සදහා භාවිතා කළ පාස්වර්ඩ් එකයි විද්්‍යුත් ළිපිනය ලබා දී ලොග් වෙන්න.දැන් පෝස්ට් ඇඩ් වෙත ගොස් ඔබගේ වෙළද දැන්වීම පළ කරන්න විතරයි තියෙන්නේ.
දැන් ඔයාල තැන් තැන්වල යන්න අවශය නැහැ ඔයාගේ දැන්වීම මුදල් ගෙවා පළ කර ගන්න.දැන්වීමක් පළ කරනවට ඔයාට සල්ලිත් හම්බවෙනව නේ.එහෙනම් ඉක්මන රෙජිස්ටර් වෙන්න.දැන් වැඩ පටන් ගන්න.අපිත් එක්ක දිගටම ‍රැදිළ ඉන්න ඔයාලට ගොඩක් ස්තුතියි.


It is advised that 10 ads per month will be offered for 5 months starting from 2020/01/1919 only for the used vehicles, door to door, used phones, used computers, leasing and education. It will take 7 days to get your requested reload (to any network) or bank account (Sampath Bank or Commercial Bank Account only).




දැන්වීම් සදහා කොන්දේසි

1. සත්‍ය දැන්වීමි පමණක් අනූමත කරනු ලැබේ.

2. සත්‍ය Photos පමනක් දැමිම අනිවාර්ය යි

3. photo 2 කට වඩා upload කිරීම අනිවාර්ය යි

4. වෙනත්‍ වෙබි අඩවි වල ඇති දැන්වීමිපලකරිම හා එම වෙබි අඩවි වල ඇති photo දැමීමෙන් වලකින්‍න

5. එක හා සමාන දැන්වීම් දෙකක් හෝ ව්‍යාජ තොරතුරු ඇතුලත් දැන්වීම් පලකිරීමෙන් වලකින්න.එවැනි  ගිණුම් මකා දමනු ලැබේ.

6. fb හි ඇති දැන්වීම අනුමත කරනූ නොලැබේඉහත කී කොන්දේසි සමිපූර්ණ නොකරන දැන්වීම් ඉවත් කරනු ලැබේ.වැදගත්අප ඔබගේ දැන්වීම් හොදින් නිරීක්ෂණය කර,ගෙවීම් සිදුකරන අංශයේ තිබෙන දැන්වීම්වලට පමනක්  point ලබාදෙන බැවින් කාර්යාල වේලාවන්හිදී පමනක් (උදෑසන 8 සිට රාත්‍රී 8 දක්වා) ඔබගේ මුදල් ඉල්ලීම් අප වෙත යොමු කිරීමට වග බලා ගන්න.when you request your withdrawal You must complete this requirements

1. national I’d ,driving license,or passport Photo

2. your own Mobile number

3. your bank passbook photo(for 0ver rs500 Withdrawal)(this all documents needed only 1st time)contact us 0760750047(viber whatsapp)available .


.

No comments:

Post a Comment


Post Top Ad