YOU TUBE ඇප් එකේ වැඩ කැලි ටික මෙන්න... - TV ශ්‍රී ලංකා

TV ශ්‍රී ලංකා

දැණුමට දියුණුවට හා හදවතට අලුත් දේ අරගෙන...! 🌎 සොයන-බලන-විමසන සැමට වාර්තා කරණයේ ගවේශකයා

HOT

Post Top Ad

රජ fm

YOU TUBE ඇප් එකේ වැඩ කැලි ටික මෙන්න...


YOU TUBE  ඇප් එකේ වැඩ කැලි ටික මෙන්න...


  ඉතින් යාලුවනේ බ්ලොග් එක පැත්තෙ ගොඩ දවසකින් තමයි ආවෙ.

 අද අපි අරගෙන ආව ඔයාලගෙ මොබයිල් පෝන් එකේ තියෙන යු ටියුබ් ඇප් එක ගැන.
ගොඩක් අය යු ටියුබ් එකේ වීඩියෝ බැලුවට ඒකෙ තියෙන වැඩ කැලි ටික දන්නෙනැහනේ ඉතින් ඒ අයටනම් ගොඩක් වැදගත් වෙයි.
හරි එහෙනම් අපි වැඩේ පටන්ගමු ඉතින් ඔයාල යු ටියුබ් එකේ වීඩියෝ එකක් බලන විට මග හැරුන තැන් බලන්න සීක් බාර් එකේ ඇගිල්ල තියාගෙන ඇදගෙන නේ යන්නෙ එතකොට ඔයාට එහෙම කරාම අවශ්‍ය තැන ඉක්මවා හෝ කලින් නවතිනවනේද?
ඔයාට කරන්න තින්නේ ෆුල් Screen වලට යන්න ඊට පසුව වීඩියෝ එකේ හරි මැදින් දකුණු පසට වන්නට Tap  කලවිට එය විනාඩි 10කින් ඉදිරියට යන අතර වම් පසට තට්‍ටු කලවිට  විනාඩි 10කින් ආපස්සට එනවා.මේ තත් පර ගාන වැඩිකර ගැනීමට ඔයාට පුලුවන් ඇප් එකේ දකුණු පස ඉහල කෙලවරේ තිබෙන ඔයාගෙ පිංතූරය උඩ Click කරවිට Settings General  වෙත යන්න එහිදී Double Tap to Seek  යන්නෙන් ඔබට අවශ්‍ය තත්පර ගණණ වැඩි කර ගත හැක.
අනෙක් කරුණ වන්නේ ඔයාගෙ ඩේට ටික ඉතුරු කරගන්න නම් YOU TUBE Auto Play නැවෙත්වීමයි.
වීඩියෝ එකක් මත Click කළ විට එම පි‍ටුවේ යට ආසන්නයේ ඇති යෝජිත වීඩියෝ වලට ඉහලින් ඇති Auto Play  ස්විචය On හෝOff කිරීමයි. සමාන වීඩියෝ සදහා උඩට Swipe කල යුතු වේ. වීඩියෝ එකක් බලන අතරතුර ඔබට ඊට අදාල අනෙකුත් වීඩියෝ බැලීමට අවශ්‍ය නම් Full screen අතරතුර දීම පහළ සිට ඉහළට ඇගිලි තුඩ ගෙන යමින් ඉහලට Swipe කළ විට ඊට අදාල වීඩියෝ නැරබිය හැක.
ඉතින් වීඩියෝ එකේ කොලිටි එක වෙනස් කරමුද?
අඩු කොලිටි එකකින් වීඩියෝ එක නරබන්නේනම් ඔබගේ ඩේට ටිකද ඉතිරි කර ගත හැක. ඔබ වීඩියෝ එකක් බලන විට 360P හෝ 480P හොදටම ප්‍රමානවත් වෙ. මෙම වීඩියෝ කොලිටි එක සකසා ගැනීමට වීඩියෝ එක ඩාවනය වන අතරතුර තිරය මත වරක් Tap කරන්න. එවිට දකුණු පස ඉහළ කෙලවරින් මතුවන සිරස් අතට තිත් 3ක් ලෙස ඇතිIcon මත ලැබෙන මෙනුවෙන්  කොලිටි යන්න Tap කල විට ඔබට අවශ්‍ය කොලිටි එක‍ තෝරා  ගත හැක.
ඔබට වැඩක් කරන අතරතුරදී වීඩියෝ බලන්න සලසා දී තිබෙන්නේ android oreo තිබෙන අයට පමණි. ඔබ වීඩියෝ බල අතර තුරදීම  Face Book යන්න මැසේජ් කරන්න මෙමගින් අවස්තාව ලැබෙනවා. ඔබට android Oreo 8’0 වෙලුම තිබෙන්නේනම් කල යුතු ඔබට Home යතුර එබ්ම පමණි.

ඉතින් ගොඩක් අය YOU TUBE වීඩියෝ බානවනේ වී ඩියෝ එකක් Open කල විට Like බොත්තම් පේලියේ ඇති ඊ තලයක් සහිත ඩවුන්ලෝඩ් බොත්තම tap කර විට ඔබට අවශ්‍ය කොලිටි එකට බාගත හැක.



තරග අවස්ථාව
ප්‍රශ්නය : video නොබලා ගීත ශ්‍රවණය කීරීමට සුදුසුම Quality එක කුමක්ද?  
  YOUTUBE  පිළිතුර    සදහන් කර 0770223223 ට ඕනැම දුරකථන ජාලයකින් SMS කීරීම පමණි.
  ත්‍යාගය : Transcend 2 TB Eexternal HDD දුරකථනයක් දිනාගන්න.   
297                                                                                                                     
මෙම තරගය වලංගු වන්නේ ජූනිදක්වා 30 පමණි.




මේ සුපිරිම Bulb එක ඔයත් ගෙන්නගන්න මෙතනින් යන්න ඔයාගෙ නිවස අලංකාර කර ගන්න.
RS:297.96/=


No comments:

Post a Comment


Post Top Ad