Moovie - TV ශ්‍රී ලංකා

TV ශ්‍රී ලංකා

දැණුමට දියුණුවට හා හදවතට අලුත් දේ අරගෙන...! 🌎 සොයන-බලන-විමසන සැමට වාර්තා කරණයේ ගවේශකයා

HOT

Post Top Ad

රජ fm

Moovie



ලංකාවේ මුල්ම 3D ANIMATION චිත්‍රපටිය









ශ්‍රි ලංකා සිනමාව නව මුහුණු වරකට හරවමින් එළිදැක්වීමට නිමිත කැමිලස්ගේ ගජමෑන්
3D චිත්‍රපටියේ පූර්ව ප්‍රචාරක පටිය මේ වනවිට අන්තර් ජාලයට මුදාහැර තිබෙනවා.
70 දශකයේ මෙරට පුවත්පත් කලාව හරහා ජනප්‍රිය වූ කැමිලස්ගේ ගජමෑන් කාර්ටූන් කතා පෙළ 3D චිත්‍රපටියක් ලෙසින් කාර්ටූන් චරිත කිහිපයක් මූලික කර ගනිමින් සෑදූ මෙම චිත්‍රපටිය නොබෝ දිනකින් ලංකාවේ සිනමාහල් වල ප්‍රදර්ශනය කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.3D තාක්ශණය භාවිතා කරමින් සාදන ලද මෙම චිත්‍ර පටිය අධ්‍යක්ශණය කරන්නේ චානක පෙරේරා විසිනි.ඔහු තොරතුරු තාක්ශණය හා වෙළද දැන්වීම් නිස්පාදනයේ නියුතු අයකු වනවා.මේ චිත්‍රපටිය ඇවටෙර්, ටින් ටින් වැනි ලෝ ප්‍රකට සිනමා කෘතිනිර්මාණය කෙරුනු මෝශන් කැප්චර් තාක්ශණය භාවිතයෙන් තමයි මෙය නිර්මාණය කරන්නේ.මෙම තාක්ශණය හරහා සැබෑ නලු නිලියන් අංග චලන් සිදු කල පසු Motion Bulder,cinama4D වැනි මෘදු කාංග භාවිතයෙන් සජීවීකරණය කල චරිතවල චලනයන් මෙහි අණුරූප කරනවා.රුපියල් මිලියන75ක වියදමින් මේ චිත්‍රපටිය 2010 වසරේ සිට නිර්මාණය කර තිබෙන්නේ චානක පෙරේරා ප්‍රමුක studio 101 Motion Picture කණ්ඩායම විසිනි.නිස්පාදන කණ්ඩායම විසින් කියන්නේනම් මෙයට ලංකාවේ ප්‍රකට රංගන ශිල්පීන් හඩ කැවීමෙන් දායක වූ බවයි.මෙහි ප්‍රචාරක පටිය පහතින් නරබන්න.


( February 21, 2018, Colombo, Sri Lanka Guardian) The first ever three dimensional (3D) animation movie in Sri Lanka, using motion capture technology is planned to be released under the title of “Gajaman” (ගජමෑන්). Gajaman as known by many in the seventies decade, is a famous and influential cartoon character brought to life by Camillus Perera. Gajaman will be joined along with an array of Mr. Perera’s most vibrant cartoon characters of that time to bring you this movie set to screen in theatres around the country. The animated movie is directed by Chanaka Perera, who is a professional 3D animator involved in the Information Technology and Advertising industries. He is a product of St. Peter’s College, and later obtained his degree in multimedia from Swinburne University, Australia.
sex film Click here
ඉරාජ්ගේ අලුත්ම සිංදුව අහන්න මෙතනින් එන්න
COS ක්‍රමයට සිංදු අහමුද?>>>https://zipansion.com/aXIB



Global ASUS Zenfone 5 ZE620KL 64G ROM 4G RAM 6.2" AI Camera 19:9 Snapdragon 636 Android 8.0 Type-C Bluetooth 5.0 LTE Smart Phone

මේ සුපිරිම Phone එක ඔයාගෙම කරගන්න Click here




No comments:

Post a Comment


Post Top Ad