e Money - TV ශ්‍රී ලංකා

TV ශ්‍රී ලංකා

දැණුමට දියුණුවට හා හදවතට අලුත් දේ අරගෙන...! 🌎 සොයන-බලන-විමසන සැමට වාර්තා කරණයේ ගවේශකයා

HOT

Post Top Ad

රජ fm

e Money


online SHOPPING කරලා eතිවෙනකන් මුදල් සොයමු ...



                                                      ඉතින් මම අද කියල දෙන්න හදන්නෙ අන්තර් ජාලය හරහා භාණ්ඩ ගෙන්වා ගන්න ගමන් අමතර මුදලක් සොයාගන්නෙ කොහොමද කියල.ඔයාලට තියෙන්නේ EBATES සයිට් එකේ එකවුන්ට් එකක් හදා ගන්න එක විතරයි.තව ඔයාට  PAY PAL account එකකුත් ඕන වෙනව.අපි ඒක හදා ගන්න හැටි  කලින් ඔයාලට කියල දුන්න නේ තවම ඒ ලිපිය බැලුවෙ නැත්නම් බලන්න.ඉහත( e Money)බටන් එක උඩ Click කරන්න.
අද වෙනකොට ගොඩක් අය Online හරහා භාණ්ඩ හා සේවා ලබා ගැනීමට හුරු වීතිබෙනවා.


එය පහසු හා ලාබදායී නිසා.

අපි බලමු EBATES එකවුන්ට් එක හදන විදිය.

ගොඩක් දෙනෙක් අද වෙනකොට අන්තර් ජාලය හරහා  භාණ්ඩ ගෙන්වාගන්න පෙලෙබෙන්නේ එහි ලංකාවට වඩා ගොඩක් භාණ්ඩවල මුදල අඩු බැවිනි.නමුත් E Bates හරහා ගෙන්වා ගන්නාවිට අමතර මුදලක් ඔයාගේ PAY PAL ගිනුමට ඔවුන් මුදල් බැර කරනවා.මෙය ඉතාම විස්වාසයි.

ඉතින් ඔයාගේ වෙබ් බවුසර් එක ඕපන් කරලා EBATES කියල සර්ච් බොක්ස් එකේ ටයිප් කරල අදාල සයිට් එකට යන්න.උඩම තියෙන Join Now  බටන් එක Click කරන්න.





  එවිට මේවගේ 





Application එකක් එනවා ඒක පුරවන්න තියෙන්නේ.
මෙය පුරවා Join Now   දෙන්න.ඔයා ඔයාලගේ යහලුවෙක්ගේ රිපරල් ලින්ක් එකෙන් ගිහින් මේ එකවුන්ට් එක හැදුවම ඔයාලට 10$ ක් ලැබෙනවා එවලේම.මේ වගේ 





ඔයාලටත් 10$ ක් ගන්නනම් මෙතනින් යන්න.

ඊලගට කරන්න තියෙන්නෙ පහල පිංතුරයේ පෙනෙන විදියට  Account Setting වලට යන්න.




Big Fat Check Setting යටතේ  Add Adress  දෙන්න. 



 එවිට මෙවන් වින්ඩෝවක් එයි.



මෙය පුරවා submint  කරන්න.මතක තියා ගන්න සත්තිය තොරතුරු දෙන්න. ඉන් පසු Payment Tipe  එකට Pay Pal  දෙන්න.මේ වගේ




දැන් update දෙන්න.නැත්නම් කෙලින්ම ඔයාගේ විසා කාර්ඩ් එක Wallate යටතේ ලින්ක් කරන්නත් පුලුවන්.Rifer Fran $50 යටතේ 



 ඔයාලගේ යහලුවටත් මේ සයිට් එක හදුන්වාදි මුදල් සොයන්නත් පුලුවන් ඔයාගෙන් වත් යාලුවාගෙන්වත් ඔවුන් මුදල් ලබා ගන්නේ නැහැ. මේක ගොඩක් jsYajdih oskdගත් සයිට් එකක්.

ඔයාට තියෙන්නේ

 ඔයාට හම්බවෙන ලින්ක් එකෙන් යාලුවන්ව එකතු කර ගන්න.



අනික තමයි ඔයා කැමති ebay,Allixpress,amarsaon, Banggood  සයිට් වල  එකවුන්ට් හදනකොට මේ සයිට් එකට දිපු පාස්වර්ඩ් එකම දෙන්න.භාණ්ඩ ගෙන්වන විට මේ සයිට් එකට ලොග් වෙලා ගෙන්වන්න.ඔයා කැමති ඕනම සයිට් එකකින් ebay,Allixpress,amarsaon, Banggood වගේ සයිට් එකක් ‍තෝරගෙන භාණ්ඩ ගෙන්වාගන්න.


ඔයාට හම්බවුන ලින්ක් එක සමාජ ජාල වෙබ් අඩවිවල SHARE  කරන්න.






තව ලින්ක්  එකක් මම පහලින් දාන්නම්  එතනින් ගිහින් ඔයා එකවුන්ට් එකක් හද ගන්න.

මෙන්න මෙතනින් යන්න අපි සල්ලි හොයමු.


 මේකෙන් සල්ලි හොයන් යන්න මෙන්න


අඩු පාඩුවක් ඇත්නම් පහතින් කමෙන්ට් කරන්න!

අපිත් එක්ක එකතුවුන ඔයාලට THANK YOU!


සිංදු අහන්න මෙතනින් යන්න

https://zipteria.com/9nGY

මොබයිල් පෝන් එකෙන් සල්ලි හොයමු

 https://zipteria.com/9ndq

සිංදු  ඔනම දෙයක් ඩවුන්ලෝඩ් කරමු

https://zipteria.com/9ntp

යාලුවන්වත් එකතු කරගෙන එකවර පරිගණක ක්‍රිඩා කරමු


https://zipteria.com/9odN





https://zipteria.com/9ojJ
මෙන්න සුපිරිම Phone එකක් මෙතනින් ගිහින් ගෙන්වා ගන්න ලාබයි..


No comments:

Post a Comment


Post Top Ad