Ayurweda - TV ශ්‍රී ලංකා

TV ශ්‍රී ලංකා

දැණුමට දියුණුවට හා හදවතට අලුත් දේ අරගෙන...! 🌎 සොයන-බලන-විමසන සැමට වාර්තා කරණයේ ගවේශකයා

HOT

Post Top Ad

රජ fm

Ayurweda


මැරෙනතුරුත් තරුණ පෙනුම ‍රැකදෙන කවුරුත් නොකි රහස...!



අද ගොඩක් අය ලස්සන වෙන්න නොයකුත් වෙලදපොලේ මිලදි ගැනිමට ඇති ක්‍රීම් වර්ග භාවිතා කරනවා.නමුත් එම ක්‍රීම් වලින් නොයකුත් අතුරු ආබාද ඇති වීමේ අවදානම වැඩියි.නිකරුනේ මුදල් නැති නාස්ති කරගන්නවා.මම අද ඔයාලට දෙන මේ රහස සත්තියකි.ප්‍රතිපල ද සහතික කරමි.ඔයාලත් මේක ගෙදරදී කරල බලන්න.වැඩිය මුදල් නාස්ති වීමක් සිදු නොවන අතර මෙම ද්‍රවිය එදිනෙදා ජිවිතයේ දී ඔබ නිවසේ දී භාවිතා කරනු ලබන අතර මෙය කැමට ගැනීමේ දී අතුරු ආබාදද ඇති නොවේ.මෙය ඉසිවර රහසකි.ඉතින් ඔයාලත් කැමති ඇති නේද මැරෙන තුරුත් තරුන පෙනුම ‍රැක ගන්න කිසිදු සම ‍රැලි වැටීමක් ද සිදුවන්නේ නැත. මෙය එහෙනම් ගෙදරදී හදාගමු.තරුන පෙනුම ‍රැකගමු.ඔයාලට කරන්න තියෙන්නේ හිස් ලොකු බෝතලයක් ගන්න තව රට ඉදි 1KG,ඊට සරිලන විදියට එලගි තෙල් වෙලද සැලකින් මිලදි ගන්න.දැන් රට ඉදි වල පිහියකින් පලු දෙක වෙන්නොවෙන පරිදි ඇට ඉවත් කරගන්න,ඉවත් කරගත් රට ඉදි වල මැදට එලගි තෙල් ( හොදම එලගි තෙල් වෙන්න ඕන) පුරවා රට ඉදි ගෙඩියේ කට වහන්න. සියලුම රට ඉදි ටික එසේ කරගත් පසු හිස් බෝතලයට මී පැණි පුරවන්න.එසේ මී පැණි පිරවූ බෝතලයට අර රට ඉදි ටික දමා හොදින් කට වැසෙන සේ මූ ඩිය වසන්න.දැන් එය සතියක් (දින7 ක්) තබා ඊටපසු උදේට එක ගෙඩියක් ද සවසට එක ගෙඩියක් ද කැමට ගන්න.මෙය එක දිගට අවුරුද්දකට මාස 3ක් හෝ මාස 6ක් කරන්න.එවිට ඔබේ සම රන් පැහැ ව් වයසට ගියත් තරුන කාලයේ සිටියාක්මෙන් දැක ගන්නට හැකි වේවි. ඉතින් මෙය තව කෙනෙක්ට බලන්න shocsal mediya  වල ශෙයාර් කරන්න.මෙවන් අලුත් දේවල් බලන්න අපේ වෙබ් අඩවියට නිතර එන්න. 
ස්තුති.
මම පහතින් ලින්ක් ටික දාන්නම් ඔයාලට ප්‍රයෝජනවත් වෙවි>>>>>


https://zipteria.com/9odN

2.

https://zipteria.com/9ojJ

3.

https://zipteria.com/9ntp

4.

No comments:

Post a Comment


Post Top Ad