windscribe VPN - TV ශ්‍රී ලංකා

TV ශ්‍රී ලංකා

දැණුමට දියුණුවට හා හදවතට අලුත් දේ අරගෙන...! 🌎 සොයන-බලන-විමසන සැමට වාර්තා කරණයේ ගවේශකයා

HOT

Post Top Ad

රජ fm

windscribe VPN

windscribe VPN


ඉතින් යාලුවනේ  අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාල වෙනුවෙන් තවත් අලුත් දෙයක් දෙන්න තමයි යන්නේ. දිගටම අපිත් එක්ක එකතුවෙලා ඉන්න.
ඒ තමයි අද රටේ පවතින ආරක්ශක හේතූන් මත ඔයාලට සමාජ ජාලා වෙබ් අඩවිවලට පිවිසීමට නොහැකි වීම.ගොඩක් අය මේ දවස්වල නම් නොයකුත්VPN හරහා සමාජජාලා වෙබ් අඩවි වලට පිවිසීමට උත්සහා කරනවා ඇති.නමුත් වැඩේ නම් සාර්ථක නැතුවා වෙන්නත් ඇති නේද?
. අන්තර්ජාලය හරහා ඔයාලට නොයකුත් මෘදු කාංග ඉන්ස්ටෝල් කර ගත්තත් ඒවා අතරින් සාර්ථක ලෙස ක්‍රියාත්මක වන්නේ කිහිපයයි. ඒ ගැටලුව නිරාකරණය කරමින් වඩාත් සාර්තකම මෘදුකාංගයක් ඔයාලට දෙන්න තමයි යන්නේ. ඉතින් අපි දෙන ලින්ක් එකෙන් ගිහින් ඒමෘදුකාංගය ඩවුන් ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න.ඊට පස්සේ ඔයාගේ ඊ-මේල් එක හා පාස්වර්ඩ් එකක් ලබා දෙන්න .දැන් බලන්න කොච්චර පහසු ලෙහෙසි මෘදුකාංගයක්ද කියල.
මෙය පරිශ්‍රීලිකයාට පහසුවෙන් භාවිතා කළ හැකි ලෙස සරල පෙනුමකින් යුක්තයි. නොමිලේ10GB ඩේටා ප්‍රමාණයක් ද භාවිතා කළ හැකියි.
මෙය විඩෝස්,මැක්,ලිනක්ස්,ඇන්ඩොර්යිඩ්,ඇපල්,සිස්ටම් සහිත ජ්ංගම උපාංග වලටත් සහය දක්වනවා.එහෙනම් මෙතනින් පිවිස බාගත කරගන්න.ඔයාලගේ යාලුවන්ටත් කියන්න අමතක කරන්නෙපා හොදේ.
.

No comments:

Post a Comment


Post Top Ad