Life Hacks - රුව වඩන බෙලි - TV ශ්‍රී ලංකා

TV ශ්‍රී ලංකා

දැණුමට දියුණුවට හා හදවතට අලුත් දේ අරගෙන...! 🌎 සොයන-බලන-විමසන සැමට වාර්තා කරණයේ ගවේශකයා

HOT

Post Top Ad

රජ fm

Life Hacks - රුව වඩන බෙලි


Life  Hacks - රුව වඩන බෙලි





සුබ දවසක් යාලුවනේ,ඉතින් අපිව තවමත් fallow  කරල නැතිනම් fallow  කරන්න කියල මතක් කරන්න කැමතියි.ඔයාලට අපේ බ්ලොග් එකේ යටටම ගිහින් අපිව vote  කරන්නත් පුලුවන්. අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියල ආරාධනා කරනව ඔයාල හැමෝටම.අපගේ අලුත්ම පෝස්ට් ඔයාලගේ මුහුණු පොතේ share කරන්නත් අමතක කරන්න එපා හොදේ.ඉතින් හැමෝම ආසයි නේ ලස්සන වෙන්න ලස්සනට ජීවත් වෙන්න.ආසයි නේද?

ඒකනේ අද වෙළදපොලේ තිබෙන නොයකුත් ආලේපන වර්ග භාවිතා කරල හරි ලස්සන වෙන්න බලන්නේ.නමුත් එහි ප්‍රතිපල භයානක විය හැකියි.අද සමාජයේ ඇතෙම් කාන්තාවන් එසේ රුව වඩවා ගන්න ගොසින් මුහුණ එක පාටක් ඇග තවත් පාටක් විදියට තිබෙනවා ඔබ දැක ඇති.නමුදු එහි ලස්සනක් නම් පෙනෙන්නට නොහැක.එවන් කෙනෙකු අන්න්‍යන්ගේ විහිලුවට ලක්වෙන ආකාරය ඔබ සියසින් දෙක ඇති.මෙසේ කර ගන්නේ අපගේ අතේ ඇති මුදලද නැති නාස්ති කරගනිමිනි. එවන් අයට අද ලිපිය බොහෝ සෙයින් වැදගත් වෙයි නේද?හොදයි අපි බලමු බෙලි පලතුර යොදාගෙන මේ වැඩේ කරගන්නේ කොහොමද කියල.

බෙලි කියන්න හොදම පලතුරක් මෙයින් සමට කිසිම අසාස්මික තාවයක් හට නොගනී.හොදින් ඉදුණු බෙලි ගෙඩියක ඇට ඉවත් කර ගන්න.ඉන්පසු එයට වතුර හා අවශ්‍ය පමනට ලුණු හා සීනි අඩුවෙන් එක්කර කදිම පානයක් ලෙස සකසා ගත හැක.ඔබගේ සම පැහැපත් කිරීමට බෙහෙවින් මෙම බෙලි පානය ගොඩක් ප්‍රයෝජනවත් බව ඔබ මීට පෙර  අසා නැතුවා ඇති.

දෙවෙනි කරුන වන්නේ ඉදිණු බෙලි ගෙඩියක ඇට හොදින් ඉවත් කරගෙන බ්ලෙන්ඩර් කර ගන්න. ඉන් පසු දැන් එයට මී පැණි තේ හැන්දක් දමා බිත්තර සුදු මදයක් ගෙන එයට එළකිරි ස්වල්පක් දමා pace  පැක් එකක් සාදා මුහුණේ හොදින් ආලේප  කරන්න. මාස 6ක් එකදිගටම කළ යුතු වේ.දිගටම කරන විට සාර්තක ප්‍රති පල ඔබට ලැබෙනු ඇත.

බෙලි කොළ ඇල් දියෙන් අබරා සිරුරේ හොදින් ආලේප කරන්න,එයින් ඔබගේ දහදිය දුගද හොදින් පාලනය කිරීමට හොදම සත් කාරයකි.මලබඩ්දය සද හාද සිරුරේ අප ද්‍රවිය නිසි පරිදි බැහැර කිරීමටද සම පහැපත් කිරීමට සමත් දිවි්‍යමය හෙළ ඔසුවකි.

ඉතින්  යාලුවනේ මෙවන් වැදගත් ලිපි කියවීමට අපගේ බ්ලොග් අඩවියට පිවිසෙන්න,ඔබගේ යාලුවන්ටත් බලන්න කරන්න තවත් ලිපියකින් නැවත හමුවෙමු.




No comments:

Post a Comment


Post Top Ad